අපේ කිටියා

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ගෙදරක හදන බල්ලෙක්ද, නැත්නම් අයිතිකාරයෙක් නැති බල්ලෙක්ද හැපුවෙ?
    ගෙදරක හදපු එකෙක් නම් වෙට් ගාවට යද්දි උගෙ පොත හරි බෙහෙත් විද්ද රෙකෝඩ් වල ෆොටෝ එකක් හරි අරන් යන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,849
    4,175
    113
    ගෙදරක හදන බල්ලෙක්ද, නැත්නම් අයිතිකාරයෙක් නැති බල්ලෙක්ද හැපුවෙ?
    ගෙදරක හදපු එකෙක් නම් වෙට් ගාවට යද්දි උගෙ පොත හරි බෙහෙත් විද්ද රෙකෝඩ් වල ෆොටෝ එකක් හරි අරන් යන්න
    පාරෙ යන එකෙක් බ්න්
     
    • Like
    Reactions: AnuradhaRa

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,849
    4,175
    113
    ඉක්මනට වෙට් ගාවට යන්න. පූසට රේබීස් වලට බෙහෙත් විදලද තියෙන්නෙ?
    නෑ බන් ,rabies symptoms මොනාද පූසන්ගෙ දන්න විදිහට

    Is that dog still around & healthy?
    i didn't see it after this
    ------ Post added on Jan 17, 2022 at 4:26 PM
     
    • Angry
    Reactions: Mr UNKNOWN

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මටත් කියන්න තියෙන්නෙ පූසට කියල සූර ගන්නෙ නැතුව, වෙට් කෙනෙක් ගාවට ගෙනෙහින් උපදෙස් ගන්න කියල තමා :)
     
    • Like
    Reactions: imhotep

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    නෑ බන් ,rabies symptoms මොනාද පූසන්ගෙ දන්න විදිහට


    i didn't see it after this
    ------ Post added on Jan 17, 2022 at 4:26 PM
    ටික දවසක් යනවා symptoms එන්න නම්
    https://www.petmd.com/cat/conditions/neurological/c_ct_rabies

    සමහරවිට බල්ලා හපපු තැන infect වෙලා වගේද දන්නෙ නෑ. වෙට් ගාවට යන එක තමා හොඳම දේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    ජෝන් සීzනා - අපෙ පොඩි එකාට ගහලා....


    ජෝන් සීzනා - අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා....





    පාඩම් වැඩකුත් නෑ - කන්නෙ බොන්නෙ නෑ....


    බලා ගත්තු අතේ ඌ බලං ඉන්නවා....


    පාඩම් වැඩකුත් නෑ - කන්නෙ බොන්නෙ නෑ....


    බලා ගත්තු අතේ ඌ බලං ඉන්නවා....
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    බල්ලෙක් හැපුවේ ඊයේ පෙරේදා නම් රේබීස් හැදෙන්න කල් මදි ගොඩක් වෙලාවටම. මට හිතෙන්නේ බල්ලා හපපු එකේ අමාරුව තමයි ඇත්තේ. වෙට් කෙනෙකුගෙන් බේත් කරන්න ඉක්මනින්ම. හොඳටම සනීප වුනාම Anti-Rabies එන්නත දෙන්න. ඒ ඇරුනාම පූසන්ට TriCat එන්නතත් දෙනවා නම් හුඟක්ම හොඳයි. (එන්නත් දෙකම එක දවසේ දෙන්නේ නෑ) ඒක නම් ගණන් හැබැයි. රු. 2500/- පමණ වේවි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    නෑ බන් ,rabies symptoms මොනාද පූසන්ගෙ දන්න විදිහට


    i didn't see it after this
    ------ Post added on Jan 17, 2022 at 4:26 PM
    මොක්කුද බං උබලා? හුත්තො සතෙක් හදනවානං හරියට හදපන් නැත්තං නොහදා හිටපන්? රේබිස් වත් දීලා නෑ සතාට 😡 ඒ මදිවට බල්ලෙකුත් හපලා කන්නෙත් නැතුව පැත්තකට වෙලා ඉද්දි ඔන්ලයින් ෆෝරම් එකකින් අහනවා මොකද කරන්න ඕන කියලා? යකෝ උබේ ලමයෙක්ට අසනීප උනත් ඒකද තෝ කරන්නෙ? සතා ලෙඩ උනොත් තොපිට හිතෙන පයියවල් කරන්නැතුව වෙට් කෙනෙක්ට පෙන්නලා අහපිය මොකද කරන්න ඕන කියලා.පූසෙක් නං හරියට අවුරුද්දකට සැරයක් රේබිස් එකයි ,ට්‍රයි කැට් වැක්සින් එකයි දීපන්.වෙට් කියන විදිහට පණු බෙහෙත් ටිකත් දීපන්.සතෙක් හදනවනං ආදරෙන් හදපන් දරුවෙක් වගේ එහෙම බැයිනං ඒ සතාව ආදරෙන් හදන එකෙක්ට දීපන්