තාම පපුවෙ සෙම ගතියක් තියෙනව බං
කැස්සකුත් තියෙනව...
කැස්සකුත් තියෙනව...
doctor kenekta pennuwanam hari neඅවුරුද්දකට කිට්ටුයි
ඔව් බං මගුල එපා වෙනවdoctor kenekta pennuwanam hari ne
munta salli theiyenawa ban.Salli omeda beheth ganna
ඒක තමා නේද...Meheth podi un dennekuta oya wage, dennatama covid haduna, dan hamadama sema. me lagadi admit karalath hitiya sema wadi wela ear infection ekak awith.
උඹ හිතුවද නිකං ඇගේ සෙම තියෙනව කියලකොවිඩ් හැදුනට පස්සේ හෙම්බිරිස්සාව හැදුන්නෑ බන්. දැන් අවුරුදු 2ක්. සෙම යන්නෙම නෑ. ඒකයි සෙම.වැඩි වෙන්නේ.ඉස්සර නම්.හෙම්බිරිස්සාව හැදිලා සර බර ගාලා සෙම යනවනෙ. දැන් හැදෙන්නෑ.
කොවිඩ් හැදුනට පස්සේ හෙම්බිරිස්සාව හැදුන්නෑ බන්. දැන් අවුරුදු 2ක්. සෙම යන්නෙම නෑ. ඒකයි සෙම.වැඩි වෙන්නේ.ඉස්සර නම්.හෙම්බිරිස්සාව හැදිලා සර බර ගාලා සෙම යනවනෙ. දැන් හැදෙන්නෑ.

පොඩි නියුමෝනියා තත්වයක් වෙන්න ඇති නේදI had covid last year, but it wasn't fatal. Had severe fever and cough for few days. I was cured after about week.
However, recently an X - ray of my lungs was taken for some other medical purpose and doctor said the lungs are not in the expected condition and asked if I've had corona.![]()