අපේ කෙනෙක්ට කො‌රෝන හැදුනට පස්සෙ

Morbius

Well-known member
  • කොවිඩ් හැදුනට පස්සේ හෙම්බිරිස්සාව හැදුන්නෑ බන්. දැන් අවුරුදු 2ක්. සෙම යන්නෙම නෑ. ඒකයි සෙම.වැඩි වෙන්නේ.ඉස්සර නම්.හෙම්බිරිස්සාව හැදිලා සර බර ගාලා සෙම යනවනෙ. දැන් හැදෙන්නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • කොවිඩ් හැදුනට පස්සේ හෙම්බිරිස්සාව හැදුන්නෑ බන්. දැන් අවුරුදු 2ක්. සෙම යන්නෙම නෑ. ඒකයි සෙම.වැඩි වෙන්නේ.ඉස්සර නම්.හෙම්බිරිස්සාව හැදිලා සර බර ගාලා සෙම යනවනෙ. දැන් හැදෙන්නෑ.
    උඹ හිතුවද නිකං ඇගේ සෙම තියෙනව කියල
    හෙම්බිරිස්සාව හැදුනම තමා බං සෙම හැදෙන්නෙ...
     
    • Like
    Reactions: Honda.putha

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,510
    113
    කොවිඩ් හැදුනට පස්සේ හෙම්බිරිස්සාව හැදුන්නෑ බන්. දැන් අවුරුදු 2ක්. සෙම යන්නෙම නෑ. ඒකයි සෙම.වැඩි වෙන්නේ.ඉස්සර නම්.හෙම්බිරිස්සාව හැදිලා සර බර ගාලා සෙම යනවනෙ. දැන් හැදෙන්නෑ.
    Confused Old Man GIF by La Guarimba Film Festival
     
    • Haha
    Reactions: kingcapton

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    I had covid last year, but it wasn't fatal. Had severe fever and cough for few days. I was cured after about week.

    However, recently an X - ray of my lungs was taken for some other medical purpose and doctor said the lungs are not in the expected condition and asked if I've had corona. :(
     
    AnuradhaRa

    Well-known member
  • I had covid last year, but it wasn't fatal. Had severe fever and cough for few days. I was cured after about week.

    However, recently an X - ray of my lungs was taken for some other medical purpose and doctor said the lungs are not in the expected condition and asked if I've had corona. :(
    පොඩි නියුමෝනියා තත්වයක් වෙන්න ඇති නේද