අපේ කෙල්ලන්ට අගේ නැති අපේ කම

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපේ කෙල්ලන්ට අගේ නැති අපේ කම

    reputation_neg.gif
    අපේ කෙල්ලන්ට අගේ නැති... 01-06-2013 10:49 PM ikmanata uda yanda hadanda epa...
    :lol::lol:කාටද මේකෙන් රිදුනේ.
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැමෝම එහෙම නෑ බං
    ඕනිතරම් කෙල්ලෝ ඉන්නවා ජීවිතේ කියන්නේ මොකක්ද කියල තේරුම් ගත්ත
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය කෙල්ල විතරමද ලංකාවේ කෙල්ලෙක්ට එතකොට ඉන්නේ?
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔය කෙල්ල විතරමද ලංකාවේ කෙල්ලෙක්ට එතකොට ඉන්නේ?

    ඔව් බන් මුළු ලංකාවටම කෙල්ලෙක් කියල ඉන්නේ මේ කෙල්ල විතරයි.:lol:
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    Ω®™;14216596 said:
    :lol::lol: සිරාවටම එක මට දැන් හිතුනේ

    hama dema sapekshai lu ne ban.. One man's meat is another man's poison.. :lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Ω®™;14216568 said:
    ඔව් බන් මුළු ලංකාවටම කෙල්ලෙක් කියල ඉන්නේ මේ කෙල්ල විතරයි.:lol:

    උබලා හෙන මෝඩයෝ හැම තිස්සෙම එකක් දිහා බලලා සමස්ථයම ඒ වගේ කියලා මනින්නේ හැම තිස්සෙම.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උබලා හෙන මෝඩයෝ හැම තිස්සෙම එකක් දිහා බලලා සමස්ථයම ඒ වගේ කියලා මනින්නේ හැම තිස්සෙම.
    :lol::lol:උඹ උත්තර දන්න ප්‍රශ්නයක් මගෙන් අහපු නිසයි මම එකට ඒ වගේ උත්තරයක් දුන්නේ.
    මේක නිකන් දාපු පොස්ට් එකක් විතරයි.මේකෙන් කියන්නේ නැහැ ලංකාවේ ඉන්න 100%ක් කෙල්ලෝ මෙහෙමයි කියල.මෙහෙම කෙල්ලොත් ඉන්නවා කියලයි අදහස් කලේ.මේක මහා ලොකු වැරද්දක් නෙමේ කෙල්ලොන්ගේ අනිත් පිස්සු එක්ක ගද්දි.මම fb එකේ දැක්ක එකක් නිකන් දැම්මේ.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    hama dema sapekshai lu ne ban.. One man's meat is another man's poison.. :lol:
    :D.ඔව් උඹ කියන එක හරි අපිත් ආසියානු රටක හිටියේ නැත්නම්.මේක මහා ලොකු ගල් ගහලා මරන්න තරම් වැරද්දක් නෙමේ.එත් වැරදි .වැරදි කියල නීති පොත් වල තියන වැරද්දක් නෙමේ.හරියට යුතුකමයි වගකීමයි වගේ.යුතුකම් ඉෂ්ට කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්,උතුකම් ඉෂ්ට නොකරට වැරද්දක් උනාට එකට කාටවත් දොස් කියන්න බැහැ.එත් වගකීම පැහැර හැරියොත් කෙස් වගකිමකිමකට බැන්දීල නිසා.මෙතැනදී මම මේක දකින්නේ යුතුකම වගේ. මේක ඉතින් තර්ක කරලා මහා ලොකු ප්‍රශනයක් වගේ දකින්නේ නැහැ මේ ලෝකේ මිට වඩා ලොකු ප්‍රශ්න තියෙද්දී.එත් තමුන්ගේ ජාතියට, ජාතික කොඩියට ගරු කරන,ජාතික කොඩිය උස්සද්දී ඔලුව පාත් කරන ඒ වගේ ගරු කරන එකක් ඔහොම ඇඳන් යන එක වැරදි.නිසි ගරු කිරීමක් නැහැ ජාතික කොඩියට.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :lol:
    There's nothing wrong with this picture! it's just a piece of cloth. :D

    ජාතික කොඩිය පොඩි රෙදි කැල්ලක් වගේ පෙන අය තමයි ඔහොම අඳින්නේ.අපි නිදහස සමරන දිනයේ මේ පොඩි රෙදි
    කෑල්ල අහසට උස්සද්දී රටේ ජනාදිපතිත් ඔලුව නමනවා.කොහොම පොඩි රෙදි කෑල්ල:lol::lol:.ගැහැණියෙක්යෙක්ගේ රෙද්දක් උස්සද්දී කව්රුත් ඔලුව පාත් කරන්නේ නැහැ.පාත් කරලා තියන ඔලුවත් උඩට උස්සනවා:lol:. එත් ජාතික කොඩිය කියන රෙදි කැල්ල උස්සද්දී රටේ පලවෙනි පුරවැසියාගේ ඉඳල හැමෝගෙම ඔලුව පාත් වෙනවා.අන්න එකයි වෙනස.
     
    Last edited: