අපේ කෙල්ලෝ '80 ගණන්වල 18+

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මන් දන්න විදිහට නම් කාන්තාව උඩු කය නිර්වතින් සිටිම එකල ලා0කික ජනතාවට සාමාන්නය දෙයක් .එලියට පහලියට යන්න හැට්ටය දාගත්තු අපෙ ගැනු සාමාන්නයෙන් ගෙදර වැඩ පොල කරද්දි ඉදලා තියෙන්නෙ උඩු කය නිර්වත්ව .අද මෙන් එදා එහි ඇති අරුමයක් අනිත් අය දැකලා නැහැ

    ඒ කාලෙනේ ඉන්ඩ තිබ්බේ I dont know why :P:D
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔය එ කාලේ පෝන් ස්ටාර් ලානේ බන්. ඔය එක පොටෝ එකකට බර ගානක් ගන්න ඇති එ කාලේ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මන් දන්න විදිහට නම් කාන්තාව උඩු කය නිර්වතින් සිටිම එකල ලා0කික ජනතාවට සාමාන්නය දෙයක් .එලියට පහලියට යන්න හැට්ටය දාගත්තු අපෙ ගැනු සාමාන්නයෙන් ගෙදර වැඩ පොල කරද්දි ඉදලා තියෙන්නෙ උඩු කය නිර්වත්ව .අද මෙන් එදා එහි ඇති අරුමයක් අනිත් අය දැකලා නැහැ

    :baffled::rofl::love:
     

    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    I have this collection, beautiful photographs from the bygone era. I admire this type of photography, I've also seen some of the best vintage photographs like this in grand hotel nuwaraeliya, if you ever go there, make sure you check them out. :) and also nuwaraeliya heritance tea factory has some cool photos for display. I haven't seen those pics anywhere else. Take care everybody, i admire the natural beauty of these authentic photos.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    රොඩී ‌ලෙස හැඳින්‌වෙන්‌නේ ශ්‍රී ලංකා‌වේ පහත් යයි සලකනු ලබන ජන ප්‍රජාවකි. ඔවුන් හට 'හුලවාලි'සහ 'ගහලයා' යන නම් ද ව්‍යවහාර වෙයි. ජනප්‍රවාද‌යේ ‌ලෙස ‌රොඩී රැලට නායක රත්නවල්ලි යයි කියනු ලැ‌බේ. රත්නවල්ලී ‌ලෙසින් හඳුන්වන්‌නේ මහා පැරකුම්බා රජුන් ගේ දියණිය ‌යයි කියනු ලැ‌බේ.
    පුරාතණ‌යේ පටන් ‌කොළපතකට සිඟමන් යදිමින් ජීවත් වූ ‌‌රොඩිහූ, බෙර සෑදීම, ‌කොහු ඉදල් සෑදීම වැනි දැ‌තෙහි කර්මාත කළ හ. යන්ත්‍රමන්ත්‍ර, ‌කොඩිවිණ, හූනියම් සඳහා දක්ෂයන් ‌ලෙස සැල‌කෙන ‌මොවුන් ආනන්ද හාමුදුරුවන්ට ද, වශි ගුරුකමක් කළ බව පැව‌සේ. ආනන්ද හාමුදුරුවන් පිඬුසිඟා වඩින කල්හි ‌රොඩී ස්ත්‍රියක් විසින් ‌දෙනු ලැබූ ජලය පානය කිරී‌මෙන් පසුව කරන ලද බන්ධනයකින් ආනන්ද හිමියන් වශි වූ බවත්, එය කැපීමට ජලනන්දන නැමැති පිරිත බුදුන් ‌දේවා වදාළ බවත් ප්‍රකට ය.‌මේ කතාවස්තුව පසුකාලයක නිර්මාණය වූ‌යේයයි සැලකිය හැකි ‌පෙ‌නෙන නමුත් එයින් ‌රොඩීන් ‌කෙ‌රෙහි වූ සමකාලීන සමාජ‌යේ වූ බිය මැනවින් මතු වී ‌පෙ‌නේ.ඔවුන් විසින් කරනු ලබනු යයි සැල‌කෙන බලවත් මන්ත්‍ර ‌ලෙස 'නීච කුල බන්ධනය' සහ 'මහා මාතාංග' නමින් හඳුන්වනු ලැ‌බේ.
    පුරාණ රජදව‌සේ පටන් ‌රොඩීන් හට අහිකුණ්ඨක ස්ථාවර නිවාස තනා ගැනීමට ‌හෝ ගම්වැද ජීවත්වීමට ‌හෝ අවසර තිබූ‌‌ණේ නැත. එ‌හෙත් පසුකාලීන ව, ඔවුන්ට ම ‌වෙන් වූ ගම්මාන තිබිණි. ඒවා 'ඟුබ්බෑයම්' ලෙසින් හඳුන්වනු ලැ‌බේ.
    මුල් කාලීන ඡායාරූප අධ්‍යයනය දී ‌පෙනියන්‌නේ ‌බො‌හෝ‌ ‌රොඩී කාන්තාවන් උඩුකය නිර්වස්ත්‍රව සිටි බව කි. ඒ ඡායාරූපයන් අතර නිර්වස්ත්‍ර රුප ද දක්නට ඇති බැවින්, ඔවුන්‌ගේ හීන කුලතාවය නිසා නිර්වස්ත්‍රවීම ලැජ්ජාවක් ‌ලෙස ‌නොසිතූ බව ය.

    මූලාශ්‍රය: ඇස්. ආර්. දි‌යොනිස් සහ රවින් කල්‌දේරා
    .

    - si.wikipedia -
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    මටත් හිතෙන්නේ මුන් රොඩී උන් කියලා මොකද සුද්දන්ගේ කාලේවත් මම අහල නෑ උඩුකය නිරැවත්ව නෝමල් හිටියා කියලා විජය ලොක්කා ලංකාවට එද්දි කුවේනිත් රෙදි ඇදගෙන ඉදල තියෙන්නේ ලංකාවේ!කතාවකුත් මතක් උනා ඇමරිකන් කාරයෝ කොල අතු ඇදන් ඉන්න දවස්වල ලංකාවේ උන් රෙදි ඇදන් හිටපු ජාතියක් දැන් මෙහෙම උනාට!
    :)