අපේ කේන්දරය අපිම බලාගමු

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අපේ කේන්දරය අපිම බලාගමු

    ඉතින් කොහොමද යාලුවනේ:cool::cool::)
    View attachment 48861
    ඔන්න අද මම අරගෙන ආවා ඔයාලා කැමතිම දෙයක් මම නම් හරිම කැමති දෙයක් තමයි මේ.
    කේන්දර ගැන තමයි මේ කියන්නේ එහෙම කිව්වාම ඔයාලා හිතයි මොකක් හරි සොෆ්ට්වේයාර්
    එකක් කියලා නෑ නැ මේක ඇවිල්ලා ඔන්ලයින් අපේ කේන්දරේ අපිටම බලාගන්න පුලුවන්..:eek::confused:
    සයිට් එකක් හැබැයි ඒ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන එක එකයුන්ට් එකකින් කේන්දර

    එකයි බලන්න පුලුවන්.:( ෆේස්බුක් එකයුන්ට් එකේ ඕයාලා දිලා තියෙන්නේ ඇත්ත විස්තර නම්
    එකෙන් උනත් ලොග් වෙන්න වැරදි නම් ලොග් වෙන්න එපා වෙනම එකයුන්ට් එකක් හදාගන්න
    ඒක එච්චර අමාරු දෙයකුත් නෙමෙයි අපේ ඇත්ත විස්තර ටිකයි ඊමේල් ලිපිනයයි විතරයි ඕන
    මම මේක 100% විශ්වාස කරන්න කියලා කියන්නේ නැ නමුත් මටනම් ලැබුනු දේවල් වලින්
    75% විතර ඇත්ත තමා ලැබුනේ අනිත් එක තමා මේකේ ඊට අමතරව අපේ අනාගතය ගැන
    වෙනම අවුරුදු 42 දෙක වෙනකන් කෙටි විස්තරයක් දෙනවා:yes::cool: අවුරුද්ද ගානේ ඉතින් ඕයාලා
    කැමතිනම් ගිහින් කේන්දරේ බලාගන්න මොකද අපිට නිකන් මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නැ
    අඩුම ගානේ කේන්දරේ බලන්න රු 300 වත් ගන්නවා ඒ අතින් බලනකොට මේක වැදගත්...;)
    ඕයාලා කේන්දරේ බලනවා නම් අනිවාර්යෙන් ඕයාලගේ පරන කේන්දරේ තියෙන්න ඕන මොකද
    එකේ තියන විස්තර තමා මේකට දෙන්න ඕන අනිවාර්යෙන් ඔක්කොම ඇත්ත විස්තර දෙන්න
    එහෙනම් අදට සමුගන්නම් හරි ගියොත් කොමේන්ට් එකක් දාලා යන්න....................:cool::cool:

    මෙන්න යන්න
    http://uwathipathi.com/appliation/horascope/#.UoY3BnCnDfJ

    මේ සියලුම දේවල් වෙනත් අඩවියකින් උපුටා ගන්නා ලදි....
     
    Last edited: