අපේ~කෝච්චි~පාර

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    20090401957.jpg

    20090401964.jpg

    20090401969.jpg

    20090401958.jpg

    20090401967.jpg

    20090401972.jpg
    20090401982.jpg

    20090401985.jpg

    20090401991.jpg

    20090401992.jpg

    20090401994.jpg

    20090401998.jpg

    200904011001.jpg

    200904011002.jpg

    200904011006.jpg

    200904011007.jpg

    200904011011.jpg

    200904011014.jpg




    macha math giya 2009 wela badulle,me yanakota gattu pics tikak tawatiyanawa passe dannam,mamath kochchi pissek thama podi kale indanma....:D:D:D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මරු..නුවරට ට්‍රේන් එකේ ගිහින් බදුල්ලට walk එකක් දාන්ඩ තියෙනවනම් .පයින් යන්ඩ දවස් කීයක් යයීද දන්නේ නැ. Nature lovers ලට නම් කියාපු walk එක.:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    .



    4019000716_46827273e2_b.jpg


    4019002812_0001710331_b.jpg


    Onna machan talawakele hamadaama yana town eka,Podi manike train ekey gihin talawakelle n eelanga podi manike train ekata maaru wenaw api.Wadakatanam newei ohoma rawum gahuwe bajawwak daagena fun ekak ganna.:yes::yes:

    වටගොඩ දුම්රිය ස්ථානයේ ඇති පැරණි බර මාපකය.

    3423198837_464884b2d6_b.jpg




    Issra dawsa 2kata sarayak watagoda yanawa ,Mage yaluwek Watagoda CGR ekey hitiye.Api ekata Computer class kare.watagoda kellektath try kala :P

    මේ අපේ රටේ අභිමානය කිව්වොත් මම නිවැරදී "උඩරට මැණිකේ" ඕනම රටක ඉඳලා අපේ රට බලන්න එන සoචාරකයෙක් අනිවාර්යෙන්ම යන කෝච්චියක්.

    3424480156_cab6961350_b.jpg


    3424428112_de8684df07_b.jpg





    රේල්පාරේ ඉඳගෙන කාගෙන්වත් වැඩි සැලකිල්ලක් නොලබන ඒත් බොහෝම වටින සේවයක් කරන මේ අයව අමතක කල යුතු නෑ. මේ නුවර හරස් පාරක්.

    2518677936_f4c54451da_b.jpg



    machan mey nuwara gatabe Ground eka gaawa signal eka :yes::rolleyes:




    මාතලේ දුම්රිය ස්ථානය.

    4498474666_fc534f8ef0_b.jpg


    Matale nam issra maasekata sarayak yanawa.:yes:

    මහනුවරින් පිටත් වෙන දුම්රියක්.

    4497841013_8a066a1608_b.jpg



    Oya track ekey yanney Colombo Koacchi!:rolleyes::yes::rofl:



    4497853455_811cea597e_b.jpg


    4497857309_6368b0f44e_b.jpg


    mathaka hatiyata Rambukkana!:nerd::rolleyes:


    Koban Ape Hatton eke pics??:growl::rofl:

    Magey jeewitheytanam Train subject eka hugaak sameepai.Lankaawe inna kaaley hamadaama hawasat Hatton station ekey rawumak daanawa 2wenakota.eey kale loku fun ekak gattha mamai CGR ekey yaluwai.

    :yes:Nice thread machan!:yes:
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Me threads godak wadagath :yes: :D :)
    Hey wenama Travel section ekak daanna thiyenne....Ambo aiyage threads godak thiyenawawne bus and trains gana....ewa danna puluwan
    :)
    Elaz ;):D
     

    kingdewi

    Well-known member
  • ඇත්තටම මමත් කෝච්චි වලටයි ඒ සම්බන්ධ දේවල් වලටයි ආදරය කරන කෙනෙක් ,ඔයා අර කිවුව නේද පරණ සිග්නල් කනු ගැන. ඉස්සර ඕවයෙ ඇතුලෙ තියල තිබුනේ ස්පිරිතු ලාම්පුවක්. ගොම්මන් වෙනකොට සේවකයෙක් ගිහින් ඕක පත්තුකරනව.. ඒ වගේම ගාඩ් රෑ වෙලාවට සිග්නල් දැම්මෙත් පාට කරපු ලන්තෑරුමකින්.මේවයෙ පුදුම ලස්සනක් ස්වභාවික ගතියක් තිබුන!!
    රෙප්+4
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි මචන් එලකිරි
    මමත් මේ පාරේ ඕන තරම් ගිහින් තියෙනවා
    ඒව මට නැඒත වරක් මතක් උනා
    ඒ මතකය අලුත් කරාට බොහොම ස්තුතී යාලුවා
    බොහොම පින්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි මචන් එලකිරි
    මමත් මේ පාරේ ඕන තරම් ගිහින් තියෙනවා
    ඒව මට නැඒත වරක් මතක් උනා
    ඒ මතකය අලුත් කරාට බොහොම ස්තුතී යාලුවා
    බොහොම පින්

    Thanks මචෝ comment එකටයි rep වලටයි. Rep එක්ක තිබුන Comment එකෙන් මට හිතුනා උඹට මේ පැත්ත ගොඩක් මතක ඇති කියලා. අයෙත් යන්න. අලුතෙන් හිතන්න. අලුත් බවක් ඔයාටම දැනීවි. :love::love::love:
    විස්ථර ඕනෙ නම් කියන්න. I will help you my friend.
    :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්තටම මමත් කෝච්චි වලටයි ඒ සම්බන්ධ දේවල් වලටයි ආදරය කරන කෙනෙක් ,ඔයා අර කිවුව නේද පරණ සිග්නල් කනු ගැන. ඉස්සර ඕවයෙ ඇතුලෙ තියල තිබුනේ ස්පිරිතු ලාම්පුවක්. ගොම්මන් වෙනකොට සේවකයෙක් ගිහින් ඕක පත්තුකරනව.. ඒ වගේම ගාඩ් රෑ වෙලාවට සිග්නල් දැම්මෙත් පාට කරපු ලන්තෑරුමකින්.මේවයෙ පුදුම ලස්සනක් ස්වභාවික ගතියක් තිබුන!!
    රෙප්+4

    ඇත්තටම ඔව් මචෝ. ඒ මිනිස්සු පුදුම කැපවීමෙන් ඒ රස්සාව කලේ.
    :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Niyama post eka machan. Rep+:):)
    load wenna tama wela yanne:P:P

    ස්තුතියි යාලුවා.

    :yes::yes::yes:

    Wow..... Great man.....!!!!!
    Niyamai......!!
    Kiyala wadak na......!!!
    Bohoma watinawa.....!!!!
    Ela....!!!!

    එල එල
    :yes::yes::yes:

    Me threads godak wadagath :yes: :D :)
    Hey wenama Travel section ekak daanna thiyenne....Ambo aiyage threads godak thiyenawawne bus and trains gana....ewa danna puluwan
    :)
    Elaz ;):D

    ලොක්කට කියලා බලමු. බොහොම ස්තුතියි මල්ලි.
    :yes::yes::yes: