අපේ~කෝච්චි~පාර

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Hoda thread ekak machan. Apith daily travel karanne train eke thamai. Apitnam me sundarathwaya bala bala yanda be ban kiti kitiye thada wela... mamath lagadi Bandarawela giya nite mail eke, peya 14k giya...wesse train eka lissanawa.... ath apita train eken ain wenda be machan.... ape pradana prawahana madya train eka thamai ithin....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    වැස්ස වෙලාවට එහෙම තමයි. මේන් ලයින් එකේ බොහෝම ප්‍රවේසමෙන් යන්න ඕනා. උදේ හවස වැඩට එන අයට නම් කෝච්චිය මම කියන තරම් ලස්සන නෑ. ඔයා කියනවා වගේ යාලුවා කෝච්චි අපේ ජීවිත වලින් අයින් කරන්න බෑ.
    :no::no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Thanks මචෝ comment එකටයි rep වලටයි. Rep එක්ක තිබුන Comment එකෙන් මට හිතුනා උඹට මේ පැත්ත ගොඩක් මතක ඇති කියලා. අයෙත් යන්න. අලුතෙන් හිතන්න. අලුත් බවක් ඔයාටම දැනීවි. :love::love::love:
    විස්ථර ඕනෙ නම් කියන්න. I will help you my friend.
    :yes::yes::yes:
    අනිවාර්යෙන්ම මචන් යනවා යනවා අපිට:-)love::love:) එහෙ කවදාවත් අමතක වෙන්නෙ නෑ :yes:මොකද මට කවදාවත් අමතක නොවන පලතක් අදුනාගන්න ලැබීම බොහොම සතුටුයි:D:) මම හිතන්නෙ ඔබ මේ ප්‍රදේශයට අයත් පුද්ගලයෙක් වගෙයි පේන්නෙ:yes::rolleyes: කොලඹ මේ නාගරීකරනය වූ ජීවිතයෙන් මිදෙන්න හොද පලාතක් තමයි කවදා හෝ එහෙදි හමුවෙමු කියල හිතනවා:):yes::D

    තවත් මේ පලාත්වල අසිරිය අපිට පෙන්නන්න කියල කියනවා
    :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    patta lokka bt ko thawama kiuwe na ne cam 1 mokadda kiala.....?????

    සමාවෙන්න ඕනා. මගේ ගාව තියෙන්නේ Samsung 12.1 MP එකක්. මෙතන පින්තූර මම ගත්ත ඒවා නෙමෙ ගොඩක්ම. මම එකතු කරන ඒවා. මගේ Cam එක ගැනත් යමක් කියන්න ඕනා. Picture Quality එක අතින් නම් සුපිරි. ඒත් Samsung Camera අජපල්. ගන්න නම් එපා. සල්ලි අපරාදේ.:angry::angry::no::no:

    wooow oya godak mahansi wela thiyanawa.....
    thnkz +rep added

    ස්තුතියි යාලුවා.:yes::yes::yes:

    Perera mahaththaya maXXa wadakne
    dan poddak busy machoooo
    welawak hambuna gaman mula idan agatama kiyawala balannam :D

    කිසි ගින්නක් නෑ.:nerd::nerd::nerd:

    elama kiri.. :D
    anik tread wage ithn kiyanna tiyenne mekath godak useful :)
    ස්තුතියි ලොකු අක්කේ.:yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවාර්යෙන්ම මචන් යනවා යනවා අපිට:-)love::love:) එහෙ කවදාවත් අමතක වෙන්නෙ නෑ :yes:මොකද මට කවදාවත් අමතක නොවන පලතක් අදුනාගන්න ලැබීම බොහොම සතුටුයි:D:) මම හිතන්නෙ ඔබ මේ ප්‍රදේශයට අයත් පුද්ගලයෙක් වගෙයි පේන්නෙ:yes::rolleyes: කොලඹ මේ නාගරීකරනය වූ ජීවිතයෙන් මිදෙන්න හොද පලාතක් තමයි කවදා හෝ එහෙදි හමුවෙමු කියල හිතනවා:):yes::D

    තවත් මේ පලාත්වල අසිරිය අපිට පෙන්නන්න කියල කියනවා
    :D

    මම නම් ඉන්නේ කොළඹ නාගරික පරිසරයක. (තොටලඟ) මම ආසම දෙයක් තමයි ඇවිදින එක. අපේ ලස්සන රට වටේ ඇවිදින එක. විශේෂයෙන්ම කෝච්චියේ. මට හිතෙන විදියට ඔයාට හොඳ සහකාරියක් ඉන්නවා. :love: දෙන්නා එක්ක ඇවිදින්න යන එක තරම් අපූරු දෙයක් තව කොහෙද යාලුවා.දෙන්නා නිසා වියදමත් අඩුයි. ඕනෑ තැනක යන්න පුලුවන්. තනියම ඇවිදිනවා වගේ නෙමෙයි. මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ලබන අවුරුද්දේ මැද හරියේ මගේ සහකාරියව මගේ ගාවට ගන්න. එතකොට මගේ ගමන් තවත් වැඩිවේවි. තව තව threada දාන්න පුලුවන්. අපි කවදා හරි හමුවෙමු යාලුවා.
    :yes::yes::yes:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් ඉන්නේ කොළඹ නාගරික පරිසරයක. (තොටලඟ) මම ආසම දෙයක් තමයි ඇවිදින එක. අපේ ලස්සන රට වටේ ඇවිදින එක. විශේෂයෙන්ම කෝච්චියේ. මට හිතෙන විදියට ඔයාට හොඳ සහකාරියක් ඉන්නවා. :love: දෙන්නා එක්ක ඇවිදින්න යන එක තරම් අපූරු දෙයක් තව කොහෙද යාලුවා.දෙන්නා නිසා වියදමත් අඩුයි. ඕනෑ තැනක යන්න පුලුවන්. තනියම ඇවිදිනවා වගේ නෙමෙයි. මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ලබන අවුරුද්දේ මැද හරියේ මගේ සහකාරියව මගේ ගාවට ගන්න. එතකොට මගේ ගමන් තවත් වැඩිවේවි. තව තව threada දාන්න පුලුවන්. අපි කවදා හරි හමුවෙමු යාලුවා.
    :yes::yes::yes:

    අහ අහන්නත් සතුටුයි මම ඔබට සුභ පතනවා ඔබගේ ඉදිරි ජීවිතයට ඔබගේ අනාගත සහකාරිය සමග ප්‍රීතිමත් ජීවිතයක් සමග ප්‍රීතිමත් කාලයක් ගෙවීමට ලස්සන කාලයක් උදාවෙවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අහ අහන්නත් සතුටුයි මම ඔබට සුභ පතනවා ඔබගේ ඉදිරි ජීවිතයට ඔබගේ අනාගත සහකාරිය සමග ප්‍රීතිමත් ජීවිතයක් සමග ප්‍රීතිමත් කාලයක් ගෙවීමට ලස්සන කාලයක් උදාවෙවා

    :love::love: Thanks Friend :love::love:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    maxa thread akak... mara mahan si wela tiyenawa..

    rep dan na balu ne..
    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    You must spread some Reputation around before giving it to Mr PERERA again.:)

    maxxxxXXXaaAAAAA!!!!!!!:cool: lassana photoes tikak:)....((tikak neme godak;)))

    mamath bandarawela paththata langadima kochchiye yanna hithagena innawa...:D

    awesome post again bro...

    maxa thread akak... mara mahan si wela tiyenawa..

    rep dan na balu ne..
    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    wow.machoo.. uba lankawa wate giyada???? nice thread....rep4+ :D

    Thanks friends.
    :yes::yes::yes: