අපේ ගමේ පැත්තෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    Meheth thiyanawa mokatada

    නෑ අපේ පැත්තෙ තියෙන අක්කර 10 බැලුවෙ
    අක්කර 10 කියල පැත්තක් තියෙනව. අල්ලපු වැටේ

    මැප් එකේ ගැහුවත් හොයාගන්න බෑනෙ
     
    • Like
    Reactions: vali aththa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,680
    2,740
    113
    අපි ඉන්නෙ කොහෙද උබ ඉන්නෙ කොහෙද පොන්නයයො ඔය පැත්තෙ එකෙක්ගෙන් අහපන්. පකද මේකෙ අහන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    අපි ඉන්නෙ කොහෙද උබ ඉන්නෙ කොහෙද පොන්නයයො ඔය පැත්තෙ එකෙක්ගෙන් අහපන්. පකද මේකෙ අහන්නෙ
    ඔයාගෙ නෝනගෙන් අහල බලන්න දන්නවද කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    Agra hara eka pension ayata gewana wada , ammata kannadi walata salli dunne kohenda

    පෙන්ෂන් කට්ටියට කණ්නාඩි වලට ලැබෙන්නෙ නෑ මචං
    එයාලගෙ සයිට් එකේ දාල තිබුණ
    ඒ හින්ද අපි ඉල්ලුවෙත් නෑ

    Hamilton ela yanawa neda
    ඔව් ටවුන් එකේ

    අපි ගොඩක් ඇතුලට වෙන්න නෙ ඉන්නෙ මචං
    කටුවපිටිය
     
    • Like
    Reactions: sanu2000

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    පෙන්ෂන් කට්ටියට කණ්නාඩි වලට ලැබෙන්නෙ නෑ මචං
    එයාලගෙ සයිට් එකේ දාල තිබුණ
    ඒ හින්ද අපි ඉල්ලුවෙත් නෑ


    ඔව් ටවුන් එකේ

    අපි ගොඩක් ඇතුලට වෙන්න නෙ ඉන්නෙ මචං
    කටුවපිටිය
    Man danne ne ban negambo wediya
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    Katuwapitiya thiyenna ma oya hariyeda

    Kochxhikade hariyeda ma oya hambenawa neda
    ------ Post added on Oct 3, 2024 at 9:32 PM
    අපි ඉන්නෙ මීගමු ටවුන් එකේ නෙමේ
    ඇතුලට වෙන්න ඉන්නෙ
    රට ඇතුලට වෙන්න කිලෝමීටර 3 ක් විතර

    Katuwapitiya thiyenna ma oya hariyeda

    Kochxhikade hariyeda ma oya hambenawa neda
    ------ Post added on Oct 3, 2024 at 9:32 PM
    කොච්චිකඩේ අපිට දුරයි

    කොළඹ හලාවත පාර ගත්තම
    ඊට ලම්බකව රට ඇතුලට වෙන්න ඉන්නෙ අපි
     
    • Like
    Reactions: sanu2000