අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොල්ලගේ වාසනාවයි උඹලගේ කැපවීමයි නිසා හැම දේම හරියයි මචං.
    හිතේ ඒ ගැම්ම තියාගෙන ඉදපං.
    ‌ජේසු පිහිටයි,බුදු සරනයි


    ඔව් බන් හැමදේම හරි යයි කියන බලාපොරොත්තුවෙන් තමා වැඩ කරගෙන යන්නේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    වැදගත් ජොබ් එකක් හම්බ වෙලා, වැදගත් විදියට රස්සාව කරගෙන ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...
    කෙරෙන දෙයක් තියේනම් කියන්න....
    රණ්ඩු වෙලා මරාගත්තට මෙතන ගොඩාක් ඉන්නේ කරදරේකදී උණු වෙන පිරිසක්...

    සුභ පතනවා ඉදිරි අනාගතේ දරුවාගේ වාසනාවෙන් ඔයාලට සතුට සමාදානය මිල මුදල් යාන වාහන ඉතිරිලා යන්න ලැබේවා කියල....

    බුදු සරණයි...
    ජේසු පිහිටයි...


    තැන්ක්ස් මචන් .... අනිවා කියන්නම් :cool:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔතන තියෙන්නේ බොහොම සුළු කතාවක් විතරයි.

    ජොබ එක නැති වෙලා මුල් ටිකේ ජොබ් බැලුවා , ඉන්ටව් ගියා එත් හරි ගියේ නැ .. මාස දෙකක් ගියාට පස්සේ තීරණය කරා කුලී වැඩ වලට හරි යන්න ....

    ජිවිත කතාව බොහොම ලස්සනයි, හිතේ හයිය තියෙන නියම කොල්ලෙක් උබ වාසනාව ජය සතුට පතනව,:cool:
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ගමයටයි, පුංචි පුතාටයි, පුතාගෙ අම්මටයි, පුතාගෙ තාත්තටයි හතර දෙනාටම උණුසුම් සුභ පැතුම්!!!

    :P:P:love::love:

    කොහොම උණත් දැන් වගකීම් වැඩියි. සතුටින් සමගියෙන් පිරුණු සාර්ථක පවුලක් වේවා!!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔතන තියෙන්නේ බොහොම සුළු කතාවක් විතරයි.

    ජොබ එක නැති වෙලා මුල් ටිකේ ජොබ් බැලුවා , ඉන්ටව් ගියා එත් හරි ගියේ නැ .. මාස දෙකක් ගියාට පස්සේ තීරණය කරා කුලී වැඩ වලට හරි යන්න ....
    ටොයිලට් වලවල් කැපුවා
    බදාම ඇනුවා
    අත්තිවාරම් කැපුවා
    අන්තිමට වැඩ කරේ සිමෙන්ති ආකෘති හදන තැනක

    මුල ඉදන්ම ඔෆිස් වල වැඩ කරපු මට මේවා අලුත් .. කරලා තිබ්බත් ඉදලා හිටලා ගෙදර වැඩ වලට විතරයි. එත් එක්කම මගේ කකුලේ සහ අත් දෙකේ අමාරුව වැඩි වෙන්න ගත්තා ... ඒ කලින් උන අනතුරු දෙකක් නිසා ඉතුරු උන තුවාල නිසා

    අන්තිමේදී බර වැඩ දිගටම කරන්න බැරි වීම නිසා එකත් නවත්තන්න උනා .............

    ඔය තව සිද්දියක් විතරයි .. තව ඕනා තරම් දේවල් උනා බන් ..... සැබෑ ජිවිතේ අත්දකින්න මේවා වෙන්නම ඕනේ ඉතින් :yes:

    අදටත් මම මගේ වයිෆ් ට ගරු කරන්නේ මගේ අතේ සතේ නැති වෙලා ඉද්දිත් මාව දාලා නොගිය නිසා .. පොඩ් දේවල් වලටත් රණ්ඩු වෙලා කසාද කැඩෙන මොහොතක හැම දෙයක්ම ඉවසීමෙන් විද දරාගෙන හිටියා මාත් එක්ක .... ඉවසීම පැන්න වෙලාවලුත් තිබ්බා එයා හිටපු තත්ත්වෙත් එක්ක .... එත් ඒ හැමදෙයක්ම මම විද දරාගෙන හිටියා එයා එච්චරටම මට වටින නිසා :cool:

    මම දැන් පාවිච්චි කරන 4G ඉන්ටර්නෙට් එකත් මස්සිනාගේ. හැමෝගෙම උදව් තිබ්බා නිසා කොහොම හරි ගෙට ගහගන්නවා.. එත් දැන් අන්තිම අන්තිම හරියේ ඉන්නේ ..... ගොඩ යන දවස එනකං අසාවෙන් බලාගෙන වැඩ කරගෙන යනවා




    කම්මැලි වෙලා ඉන්න මටත් උඹේ කතාව ආදර්ශයක් මචං....:yes:

    ජය වේවා
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ගමයටයි, පුංචි පුතාටයි, පුතාගෙ අම්මටයි, පුතාගෙ තාත්තටයි හතර දෙනාටම උණුසුම් සුභ පැතුම්!!!

    :P:P:love::love:

    කොහොම උණත් දැන් වගකීම් වැඩියි. සතුටින් සමගියෙන් පිරුණු සාර්ථක පවුලක් වේවා!!

    ට හිකෙයි.
    ගමයා තමයි බොල තාත්තා.
    4ක් නෑ එතකොට 3යි.
    :sorry::sorry​
    :