:
ට හිකෙයි.
ගමයා තමයි බොල තාත්තා.
4ක් නෑ එතකොට 3යි.
:sorry

ජිවිත කතාව බොහොම ලස්සනයි, හිතේ හයිය තියෙන නියම කොල්ලෙක් උබ වාසනාව ජය සතුට පතනව,![]()
ගමයටයි, පුංචි පුතාටයි, පුතාගෙ අම්මටයි, පුතාගෙ තාත්තටයි හතර දෙනාටම උණුසුම් සුභ පැතුම්!!!
කොහොම උණත් දැන් වගකීම් වැඩියි. සතුටින් සමගියෙන් පිරුණු සාර්ථක පවුලක් වේවා!!

කම්මැලි වෙලා ඉන්න මටත් උඹේ කතාව ආදර්ශයක් මචං....
ජය වේවා
