අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජිවිත කතාව බොහොම ලස්සනයි, හිතේ හයිය තියෙන නියම කොල්ලෙක් උබ වාසනාව ජය සතුට පතනව,:cool:


    තාමත් හිතේ හයියෙන් කරගෙන යනවා ... එත් ඒ හැමදේකම සිමාවේ ඉන්නේ බන් .... ඉදිරිය මොන වගේ වෙයි ද දන්නේ නැ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමයටයි, පුංචි පුතාටයි, පුතාගෙ අම්මටයි, පුතාගෙ තාත්තටයි හතර දෙනාටම උණුසුම් සුභ පැතුම්!!!

    :P:P:love::love:

    කොහොම උණත් දැන් වගකීම් වැඩියි. සතුටින් සමගියෙන් පිරුණු සාර්ථක පවුලක් වේවා!!


    බොහොම ස්තුති

    මු මාව භාරකාරයාගේ තැනට දාලා පුතාගේ තාත්තා කියලා එකකුත් දාලා :lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කම්මැලි වෙලා ඉන්න මටත් උඹේ කතාව ආදර්ශයක් මචං....:yes:

    ජය වේවා


    අනේ මන්දා බන් .. හැමදේකම සීමාවක් කියලා දෙයක් තියෙනවනේ බන් ... එන ඒ දේ නිසා කරපු සහ කරන හැමදේකම සිමාව පනින්න ඔන්න මෙන්න ඉන්නේ ...

    ප්‍රශ්න වැඩි උනේ ජොබ එක නැති වීම සහ අදායමක් නැති වීම තමා . (මුදල් නැති වීම ) . තාමත් උත්සහ කරන්නේ ඒ දේ හදාගන්න .... අනේ මන්ද බන් ........ කිසිම දෙයක් හරි යන්නේ නැනේ :(