ela machan...Rep+
argan Well-known member Jul 27, 2007 16,100 2,076 113 37 <<< Benthara Gangen Eha >>> Jan 5, 2012 #21 ela machan...Rep+
චගු Well-known member Feb 28, 2011 1,485 534 113 මොරොට්ටෙක් Jan 5, 2012 #22 baamitha said: ගාල්ලේ ඓතිහාසික පසුබිම පිළිබද ඔයාලා දන්නා කරුනුත් දාන්න . Click to expand... ස්තුතියි. අපේ සිංහල උරුමයනුත් බොහොමයක් ගාල්ලෙ තියෙනව.. කොග්ගල මාටින් වික්රමසිංහ කියන්නෙ අපි බොහොම දෙනෙක්ට මවුබස ප්රගුන කරවපු කතු වරයෙක්. ඔහුගෙ නිවස දැන් කෞතුකාගාරයක්. ඉස්සර සිංහල ගැමි ජීවිතය, සමාජය ගැන කියල දෙන දැනුම් ගබඩාවක් .. තියෙන්නෙ කොග්ගල. තවත් ලස්සන උරුමයක් කතළුවෙ පූර්වාරාම විහාරය.. පුළුවන් නම් පින්තූර ටිකක් හොයාගෙන දාන්න මචන්.
baamitha said: ගාල්ලේ ඓතිහාසික පසුබිම පිළිබද ඔයාලා දන්නා කරුනුත් දාන්න . Click to expand... ස්තුතියි. අපේ සිංහල උරුමයනුත් බොහොමයක් ගාල්ලෙ තියෙනව.. කොග්ගල මාටින් වික්රමසිංහ කියන්නෙ අපි බොහොම දෙනෙක්ට මවුබස ප්රගුන කරවපු කතු වරයෙක්. ඔහුගෙ නිවස දැන් කෞතුකාගාරයක්. ඉස්සර සිංහල ගැමි ජීවිතය, සමාජය ගැන කියල දෙන දැනුම් ගබඩාවක් .. තියෙන්නෙ කොග්ගල. තවත් ලස්සන උරුමයක් කතළුවෙ පූර්වාරාම විහාරය.. පුළුවන් නම් පින්තූර ටිකක් හොයාගෙන දාන්න මචන්.
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්රි ලංකාවෙ සිට Jan 5, 2012 #23 ela... rep++
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 5, 2012 #24 නියමයි මචෝ.. හොද පෝස්ට් එකක්.. වමෙන් ගියත් අපි දකුණේ..