සහෝදරයෝ දෙන්නෙක් දාල තියෙන්නෙ විපරම් කරන්න.. එක සහෝදරයෙක් මේ දැං කතා කරල කිව්ව පොන්න ලුක් එකක් තියෙන ඇටකිච්ච කොල්ලෙක් ජනේලෙන් බලල හැංගුනා කියල.. ඩයල් එක වෙන්න ඕන.. 🤭 ආවා👍.