අපේ ගෙදරට හොරෙක් ආවාම මොකද කරන්න ඕනේ
SupiriKollek Well-known member Aug 30, 2021 3,360 5,967 113 Apr 13, 2022 #1 Reactions: kinkon, SDCR, your_love and 10 others
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Apr 13, 2022 #2 ඩිස්කස් කරමුත Reactions: NRTG, SupiriKollek and Walter White
Walter White Well-known member Nov 20, 2019 43,677 125,345 113 දෙහිවල Apr 13, 2022 #3 ඒවා වැඩක් නැහැ. හොරාකාපු දේවල් දීලා පලයන් Reactions: NRTG, SupiriKollek and Stimulus mind
dilann Well-known member Jul 6, 2018 68,075 167,972 113 එකමත් එක රටක Apr 13, 2022 #4 උබ ඇත්තටම නිදාගෙන හිටියද නැත්තම් උබ හොරාව ගෙට එක්කන් ආවද ?? Reactions: NRTG, xVOLDYx, Amathi Putha and 3 others
Hyaenidae Well-known member Apr 8, 2015 53,044 2 54,828 113 Apr 13, 2022 #5 නිදාගෙන ඉද්දි ආව ලබ්බ ගෙදර බහුතරේ දොර ඇරල ම ගත්තෙ Reactions: xVOLDYx, SupiriKollek and Walter White
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Apr 13, 2022 #6 හොරාකාපුවා තියාගන්න කියලා හොරාගෙන් 250ක් අරගෙන හොරාගෙ ගූ කමුත @erozan @weer 11 @hirugalbandara
Stimulus mind Well-known member Feb 27, 2021 31,036 153,145 113 Apr 13, 2022 #7 උගන්ඩා යමුත? Reactions: NRTG, SupiriKollek and Walter White
Hydra Well-known member Apr 11, 2022 1,070 1,787 113 Valhalla Apr 13, 2022 #8 ලගතියෙන පිට්ටනියකට ගිහින් කෑගහපන් හොරාකාපු ඒවා දීපන් කියලා. උගෙ ගෙදර ලගට එහෙම ගිහින් මුකුත් කියන්න එපා.
ලගතියෙන පිට්ටනියකට ගිහින් කෑගහපන් හොරාකාපු ඒවා දීපන් කියලා. උගෙ ගෙදර ලගට එහෙම ගිහින් මුකුත් කියන්න එපා.
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Apr 13, 2022 #9 Reactions: NRTG and SupiriKollek
SupiriKollek Well-known member Aug 30, 2021 3,360 5,967 113 Apr 13, 2022 #10 dilann said: උබ ඇත්තටම නිදාගෙන හිටියද නැත්තම් උබ හොරාව ගෙට එක්කන් ආවද ?? Click to expand... වැඩෙත් ඇත්ත නේද අපි නිදාගෙන හිටියට ගෙදර අනිත් මිනිස්සු හොරාව ගෙදරට අරන් තියෙන්නේ. අනිත් උන් දැන් නිදි අපි නැගිටල ඌව පන්නන්න වෙනවා Reactions: NRTG and U-tag
dilann said: උබ ඇත්තටම නිදාගෙන හිටියද නැත්තම් උබ හොරාව ගෙට එක්කන් ආවද ?? Click to expand... වැඩෙත් ඇත්ත නේද අපි නිදාගෙන හිටියට ගෙදර අනිත් මිනිස්සු හොරාව ගෙදරට අරන් තියෙන්නේ. අනිත් උන් දැන් නිදි අපි නැගිටල ඌව පන්නන්න වෙනවා
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Apr 13, 2022 #11 https://elakiri.com/threads/මහින්ද-පතිරන-රිපෝට්-කරමු.2042350/ Reactions: NRTG and SupiriKollek
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Apr 13, 2022 #12 ඉක්මනට උඩට වියන් බැද රසමසවුලු සමග බතක් උයාගෙන හොරාට කවා පොවා සනහා පසුවදා හොරා ඇහැරුනු පැයට ගෙදර සාකච්චාවක් පටන්ගත මැනැවි Reactions: NRTG, HAneo and SupiriKollek
ඉක්මනට උඩට වියන් බැද රසමසවුලු සමග බතක් උයාගෙන හොරාට කවා පොවා සනහා පසුවදා හොරා ඇහැරුනු පැයට ගෙදර සාකච්චාවක් පටන්ගත මැනැවි
SupiriKollek Well-known member Aug 30, 2021 3,360 5,967 113 Apr 13, 2022 #13 තව ටික දවසකින් හොරා කියයි ගෙදර උගේ කියල Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,216 198,882 113 Colombo, Sri Lanka Apr 13, 2022 #14 ඒවා වැඩක් නැහැ. හොරාකාපු දේවල් දීලා පලයන් (2) Reactions: TCB Rox, kinkon and Arumbaya De Almeida
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 13, 2022 #15 Reactions: NRTG