අපේ ගෙදරට හොරෙක් ආවාම මොකද කරන්න ඕනේ

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    9FB24FE8-182C-4A07-A084-2ED7A5B18987.jpeg
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ලගතියෙන පිට්ටනියකට ගිහින් කෑගහපන් හොරාකාපු ඒවා දීපන් කියලා.
    උගෙ ගෙදර ලගට එහෙම ගිහින් මුකුත් කියන්න එපා.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    උබ ඇත්තටම නිදාගෙන හිටියද නැත්තම් උබ හොරාව ගෙට එක්කන් ආවද ??
    වැඩෙත් ඇත්ත නේද අපි නිදාගෙන හිටියට ගෙදර අනිත් මිනිස්සු හොරාව ගෙදරට අරන් තියෙන්නේ. අනිත් උන් දැන් නිදි අපි නැගිටල ඌව පන්නන්න වෙනවා
     
    • Like
    Reactions: NRTG and U-tag

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉක්මනට උඩට වියන් බැද රසමසවුලු සමග බතක් උයාගෙන හොරාට කවා පොවා සනහා පසුවදා හොරා ඇහැරුනු පැයට ගෙදර සාකච්චාවක් පටන්ගත මැනැවි