අපේ ගෙදරත් තියෙනව මසං ගහක්

AnuradhaRa

Well-known member
  • හිටෝපු දෙවෙනි පැළේ මේක
    කලින් පැලේ බද්ද කරපු තැනින් කඩල ගියා. තරමක සයිස් වෙනකං ගෙඩි හැදිල තිබුණ.. කෑව රසයි ඇපල් වගේ තමයි. මැද ඇටයක් තියෙනව. වෙරලු ඇටයක් සයිස්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනවද බන් මසන් කියන්නේ? මුලින්ම නම ඇහුවේ ඊයෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මොනවද බන් මසන් කියන්නේ? මුලින්ම නම ඇහුවේ ඊයෙ
    ඒවට තායි ඇපල් කියලත් කියනව
    මේ ටිකේ කොල ඇපල් කියල කට්ටිය කතා වෙන්නෙ මසං තමා :P නැතුව රියල් කොල ඇපල් නෙමේ
    හැබැයි මසං තනිකර ඇපල් වගේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒවට තායි ඇපල් කියලත් කියනව
    මේ ටිකේ කොල ඇපල් කියල කට්ටිය කතා වෙන්නෙ මසං තමා :P නැතුව රියල් කොල ඇපල් නෙමේ
    හැබැයි මසං තනිකර ඇපල් වගේ

    කොළ ඇපල් නම් කන්න බෑ බන් . හැබැයි ඔය කොළ ඇපල් අඹ වගේ උයන සීන් එකක් තියනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කොළ ඇපල් නම් කන්න බෑ බන් . හැබැයි ඔය කොළ ඇපල් අඹ වගේ උයන සීන් එකක් තියනවා.
    අම්මෝ උඹටනං ඇපල් කාල එපා වෙලා ඇති නේද
    අපිට කොයින්ද නැවුම් ඇපල්..
    මං ආස නෑ බං අමුවෙන් කන්න පුලුවන් දේවල් උයල කන්න :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මෝ උඹටනං ඇපල් කාල එපා වෙලා ඇති නේද
    අපිට කොයින්ද නැවුම් ඇපල්..
    මං ආස නෑ බං අමුවෙන් කන්න පුලුවන් දේවල් උයල කන්න :P

    ඇපලුත් ජාති එකක් දෙකක් වගේ තමයි බන් කන්න පුළුවන් . අනිත් ව නම් වතුර වගේ. Pear තමයි ටිකක් අල්ලලා යන්නේ. එකෙත් වර්ග තියාන්ව. Corella කියන එක හොඳයි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇපලුත් ජාති එකක් දෙකක් වගේ තමයි බන් කන්න පුළුවන් . අනිත් ව නම් වතුර වගේ. Pear තමයි ටිකක් අල්ලලා යන්නේ. එකෙත් වර්ග තියාන්ව. Corella කියන එක හොඳයි
    මචං මෙහෙ තියෙන ගොඩක් ඇපල් පරවෙලා නිකං පිටි පිටි වගේ...

    ගෙඩි තියෙනවද ? මටත් ගෙඩි ටිකක් දීපන්කෝ
    අලුත් පැලේ ඒව තාම පොඩියි බං..
    වෙරලු ගෙඩි සයිස් තාම
    ------ Post added on Oct 21, 2022 at 10:24 AM
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Role Playing Reaction GIF by Hyper RPG