අපේ ගෙදර අපි නොදන්න වැඩ.!!!
මචන්ස්Zzලා...
මෙන්න අද මට අහු වුන පට්ටම වැඩ කෑලි ටිකක්..
ටිකක් කිව්වට ටිකක්ම නෙමේ 100ක් වැඩ දානවා.
මේ ඔක්කොම මේ විනාඩි 17 වීඩියෝ එකේ තියෙන්නේ.
බලලම ඉන්නකෝ..
ගෙදර එදිනෙදා හම්බවෙන දේවල් වලින් තමයි මේ ඔක්කොම කරන්නේ
ඒක තමයි විශේෂත්වය..
තව.. මේවා කරන්නේ CrazyRussianHacker කියලා කෙනෙක්.එයාගේ හරිම පුදුම තව තව වැඩ කෑලි ටිකකුත් තියෙනව.
බලලම කියන්නකෝ කොහොමද කියලා..