චගු;18738796 said:පෙර බොදුනුවන් විසින් කරගෙන ආ පෙරේත තටුව වැරදි අවබෝධය නිසා අභාවයට යන හැටි….
http://www.helabodhupiyuma.net/archives/777
වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ෆික්රි ඉස්මයිල් – පරිගණක ඉංජිනේරු
ගොතටුව











.එන මග වහලා දාපු ගෙයකින් එක එක සද්ද ඇහෙනවා.
.මන් හොල්මන් විස්වාස නොකරන නිසා ගණන් ගන්නේ නැ.
. එත් horror movies බලන නිසා පොඩි බයකුත් ආවා.
.පස්සේ මන් කලේ ෆෝන් එකේ දළදා අෂ්ටකය දාගෙන ආව.
. දවසක් එද්දී ෆෝන් එකේ බැටරි බැහැලා .
. ඊට පස්සේ හැමදාම ෆෝන් එකේ බැටරි ඉතුරුකරන් අවේ.
.