අපේ ගෙවල් වලට පහළ හොල්මන් බන්

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
චගු;18738796 said:
පෙර බොදුනුවන් විසින් කරගෙන ආ පෙරේත තටුව වැරදි අවබෝධය නිසා අභාවයට යන හැටි….

http://www.helabodhupiyuma.net/archives/777

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ෆික්රි ඉස්මයිල් – පරිගණක ඉංජිනේරු
ගොතටුව

:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අඩෝ උඹ කියන්නෙ අපේ ගම ගැනද ? :shocked: :shocked:
ඔය සීන් එක මෙහෙත් වෙනව :shocked: :shocked:
හතරමං හන්දිය තියෙන්නෙ ඇලක් කිට්ටුවද ? :shocked: :shocked:
කොහෙද උඹ ඉන්නෙ ? :shocked: :shocked:
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Oyawage thenak thiyena eka kochchara hondada ban.ahala pahala gam wala inna ewun kunu danna enne ne,beela ke gahagena dagalanne ne,maha re badu gahanne oya parawal gawa threeweel wala thiyagena..keeyak dewal thiyenawada.

ekatath ekka ape area eka.api inne kanaththak gawa.mokek wath ne thama,eth ara udin kiyapu weda tika nam sidda wenawa ape peththe hondata.thiththa wela inne.muslim ewun nam ne.
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අන්න එතන පොඩි අවුලක් තියෙනවා බන්.. ඒ හතරමංහන්දිය තියෙන්නෙ මනුස්සයෙක් පූජ කරපු ඉඩමක. ඒක අයිති මුස්ලිම් එකෙක්ට! ඌ පිරිත් කියන එකට අවුලක් නැහැ ඒත් පිළිම ගහන්න දෙන්න බැහැලු ඌගේ ඉඩමේ... ඌට අවුලක් දායිලු අනිත් මුස්ලිම් ගෝතයෝ

    පූජ කරපු ඉඩම කොහොමද මුස්ලිම් එකෙක්ට අයිති උනේ බන්. සේරටම කලින් ඔය ඉන්න භූතයට හොද දොළපිදේනියක් දීල ගෙන්නපන්.ගෙන්නල කියපල්ලා ඔතන ඉන්න තම්බියව පන්නල දෙන්න කියල.ඊට පස්සෙ පිරිතක් කියල දානයක් දීල භූතයට පිං අන්මෝදන් කරල මෙතනින් ඉවත් වෙලා ශ්‍රීමාබෝධිය වගේ හොද තැනකට ගිහින් පිං අනුමෝදන් වෙලා හොද ආත්මභාවයක් ලබාගන්න කියපිය.
     
    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo

    :lol:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45

    පූජ කලේ පන්සලකට නෙමේ බන්... මුස්ලිම් මනුස්සයා උගේ ඉඩම ගමේ පොදු අයිතියට පූජ කලා:)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,525
    5,885
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතින් මුස්ලිම් ඩයල් එක කවදාවත් බය වෙලා නැද්ද? මේ හොල්මන් වලට බය වෙන්නෙ බුදධාගමේ උන් විතරද?

    මන් middle east වල ජොබක් කරලා ආවෙ බන්. එහෙ උන් රෑ 12ටත් BBQ කාලා කනතු මැදින් යනවා කිසි අවුලක් නැතුව.

    :lol: මමත් යනවා , යන්න එපැයි ගෙවල් පහක් විතර එහායින් කනත්තවල් හතරක්
    කනත්තවල් වල හොල්මං නෑ බං ෆුල් සයිකෝ ඩයල් ඉන්නේ
    එක්කෝ තාප්පෙට මුවා වෙලා ගංජා ගහන කොල්ලෝ හරි
    පිස්සෝ හරි හිඟන්නෝ හරි
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,525
    5,885
    113
    හෝම් ස්වීට් හෝම්
    වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
    ෆික්රි ඉස්මයිල් – පරිගණක ඉංජිනේරු
    ගොතටුව

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    හම්බයෙක් එහෙම කලාම අවුල් ද ?
    මුස්ලිම් එවුන් යක්කු නෙවේ බං , ඥානසාර කියනවා වගේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
    ෆික්රි ඉස්මයිල් – පරිගණක ඉංජිනේරු
    ගොතටුව

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    :(:(:(:oo::oo::oo:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩෝ උඹ කියන්නෙ අපේ ගම ගැනද ? :shocked: :shocked:
    ඔය සීන් එක මෙහෙත් වෙනව :shocked: :shocked:
    හතරමං හන්දිය තියෙන්නෙ ඇලක් කිට්ටුවද ? :shocked: :shocked:
    කොහෙද උඹ ඉන්නෙ ? :shocked: :shocked:

    මම ඉන්නෙත් එතනමනේ බං , එතකොට අපි ඔක්කොම එක ගමේද ?:shocked:

    උබ ලගදි මුල්ලේරියා ඉදලා ආපු සිරිමෙවන් මලයද ?
     
    අපෝ බන්
    ඔක්කොම වේස අසහනකාරයෝ ඉන්නෙ අපේ පැත්තෙද?
    රෑට නෙමෙයි දවල්ටත් තනියම යන්න බයයි බන් දැන් :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාත් ආසයි ‍හොල්මනක් දකින්න මම එහෙම හිතාගෙනම තනියම එලියට බැහැලා ගිහිල්ලත් තියෙනවා එත් එකෙක් වත් දැකලා නෑ..:(
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මාත් ඉස්සර කොළබ වැඩ කරලා සිකුරාදාට ගෙදර එද්දී රෑ 11.30 - 12 වගේ වෙනවා.:growl:.එන මග වහලා දාපු ගෙයකින් එක එක සද්ද ඇහෙනවා.:shocked:.සති දෙක තුනක්ම එක දිගට ඇහුන.:eek:.මන් හොල්මන් විස්වාස නොකරන නිසා ගණන් ගන්නේ නැ.:dull:. එත් horror movies බලන නිසා පොඩි බයකුත් ආවා.:sorry: .පස්සේ මන් කලේ ෆෝන් එකේ දළදා අෂ්ටකය දාගෙන ආව.:). එදා ඉදන් කිසිම සද්දයක් නෑ.:cool:. දවසක් එද්දී ෆෝන් එකේ බැටරි බැහැලා .:sorry:.එදා අයෙත් ආවා සද්ද. :frown:. ඊට පස්සේ හැමදාම ෆෝන් එකේ බැටරි ඉතුරුකරන් අවේ.;).

    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,446
    113
    මචන්ලා අපේ ගෙවල් ලාගත් ඔහොම තැනක් තියෙනවා මම හොදට note කරලා තියෙන්නේ අනිවාර්යෙන් මාසෙකට සැරයක් accident එකෙක් වෙනවමයි. කවුරු හරි තුවාල වෙනවා .
    හොල්මන් නම් පෙන්නේ නෑ. සතියකට සෑරයක් නම් වාහනයක් කොහොමත් එතන කැඩෙනවා අඑහම නෙතත් bike 3wheal petrol නෙතුව නවතිනෙත් එත්න.
    එතන ඉස්සරහ ගෙදර එවුන් නම් මාස 3 විතර තොයිලයක් නටනවා මම හිතනේ උන්ගේ මැරිච්ච එකෙක්ගේ බලපෙමක් තියෙනවා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මහින්දගේ රැස්වීමක් තියපන්...අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි...:yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol::lol::lol: maru comment eka ooi;)

    මම ඉන්නෙත් එතනමනේ බං , එතකොට අපි ඔක්කොම එක ගමේද ?:shocked:උබ ලගදි මුල්ලේරියා ඉදලා ආපු සිරිමෙවන් මලයද ?
    :lol: aththa kiyapalla ...ubala set ekama galle yakkalamulla hariye neh ...ee harith oya wage seen ekak thibba..
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
    ෆික්රි ඉස්මයිල් – පරිගණක ඉංජිනේරු
    ගොතටුව

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ආලවක යකු, බක බ්‍රහ්මයා, අන්ගුලිමාල, උතුම් ධර්මය දැක පැහැදී මේ සසරින් එතෙර උනා.
    ෆික්‍රි ඉස්මයිල් ත් එහෙම වෙන්න ඇති
    සම්මා සම්බුදුරජාණන්වහන්සේ , උන්වහන්සේ දේශනා කල ධර්මය, ආර්‍යමහා සංඝරත්නය දකින්නයි ඕනි.. ඒත් අපි.. ???
    ෆික්රි ඉස්මයිල් සසරින් ගොඩ යාවි..
    ඒත් අපි අල්ලන් ඉන්නෙ ෆික්‍රිව නම්..
    අපි ත් මැරිලා ඔතන හන්දියෙ සෙට් වෙලා, සෙම , හොටු, ගූ කකා.. අසරනයන් ව බය කර කර සසරේ ඉඳීවි.
    අප්‍රමාදී වෙන්න මචන්ලා.
    තෙරුවන් සරණයි
     
    Last edited: