අපේ චූටි දුව

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    අසීම්;9599741 said:
    mage puthata bandala demuda? :P

    මගේ කෙල්ල එයාට තේරෙන දවසකට කාවහරි තෝරගන්න කොට උඹේ පුතාව තෝරා ගත්තොත් අපි ඒක කරල දෙමු...:lol::P
     
    Mar 7, 2011
    243
    28
    0
    මගේ කෙල්ල එයාට තේරෙන දවසකට කාවහරි තෝරගන්න කොට උඹේ පුතාව තෝරා ගත්තොත් අපි ඒක කරල දෙමු...:lol::P

    එල නෙ ! මටත් තවම 12ක් ! ඔය පැත්තෙ ඇවිත් බලන්න ඕන ටිකක්:love:
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    Onna idada idala kiwwa Gonkathawak :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Me baha thoranna hadana podi ewunta dannam magul jodu karanna hadanwa !!:no::no::no::no::no:

    :D:D

    Good Luck

    ThanX YALU.......

    අසීම්;9599789 said:
    Joke ekak kale:(

    OK OK :D:D

    අසීම්;9599794 said:
    Danne nathi nisa ahanne , machan ara akuru kiywanna kalin table eken Salli,kama,pothak thiyala babata kamathi ekak ganna kiyanawa ne? duwa mokakada gaththe?

    නැහැ මචන් ඒ කරන්නේ එයාට ඉස්සෙල්ලාම කෑම කවන කොට බන්.එත කොට තමයි එහෙම කරන්නේ
    (ඉදුල් කටගානවා කියන්නේ ඒකටම තමයි).:D
     
    Mar 7, 2011
    243
    28
    0
    :D:D



    ThanX YALU.......



    OK OK :D:D



    නැහැ මචන් ඒ කරන්නේ එයාට ඉස්සෙල්ලාම කෑම කවන කොට බන්.එත කොට තමයි එහෙම කරන්නේ
    (ඉදුල් කටගානවා කියන්නේ ඒකටම තමයි).:D

    ado ehemada? hari hari
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ වගේ thread එකක් මම එළකිරි එකේ දැක්ක පලවෙනි වතාව මචන්. ගොඩක් සතුටුය්. උබේ මුළු පව්ලටම ගොඩක් හොදින් ඉන්න හම්බ වෙන්න කියල සුබපතනවා :D:D:D
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    සුබ පැතුම්.. මගේ දුවටත් අකුරු කියවපු දා මතක් උනා ... දුවට වාසනාවන්ත අනාගතයක් ..
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මේ වගේ thread එකක් මම එළකිරි එකේ දැක්ක පලවෙනි වතාව මචන්. ගොඩක් සතුටුය්. උබේ මුළු පව්ලටම ගොඩක් හොදින් ඉන්න හම්බ වෙන්න කියල සුබපතනවා :D:D:D

    පොඩ්ඩක් හිටපන් මම ෆුල් ෆැමිලි 1 ම දාන්නම් :D
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පොඩ්ඩක් හිටපන් මම ෆුල් ෆැමිලි 1 ම දාන්නම් :D

    ඒක නම් එච්චර හොඳ අදහසක් නෙවෙයි මචන්... ඔය ෆැමිලි පොටො දාන්න එපා..
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Macho Ubatath, Ube family ekatath subama suba anagathyak mama prarthana karanawa..........:D:D:D:D:D
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    මචෝ මගෙන් උඔටත් උඹේ පවුලටත් උණුසුම් සුභ පැතුම් මෙන්න.....

    මචෝ මෙන්න මේ ටිකත් කියන්න ඕනි... ඔය වගේ සුභ දවසක හිතට ගනින් හොදටම දරුවට හොදටම උගනන්න.... එයා කැමතිම පැත්තකින් ඉහලටම යන්න උදවු කරන එක අතහිත දෙන එක වියදම් කරන එක උඹේ සම්පූර්ණ වගකීම වගේම යුතුකම... ඒ දරුවා කැමතිම දේ එයාට කරන්න දීපන් මචෝ...සල්ලි කීයක් වියදම් උනත් කමක් නෑ මචෝ පුළුවන් හැම දෙම කරපන් පැටියා වෙනුවෙන්....මචෝ දරුවෝ තමයි අපේ ජීවිතේ.. ඒක තේරෙන්න දෙමවිපියෝ වෙන්නම ඕනි... මගෙන් ඒ පැටියට සුභ පැතුම් මෙන්න.... සුදුම සුදු පූස් අන්කල් කෙනෙක් විෂ් කලා කියපන්....
    උඔටත් මුළු පවුලටත් හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතින් ප්‍රාර්ථනා කරනවා.... උඔලට දළදා සමිදු සරණයි........!!!!!!!
    :):):):)
    මෙන්න පොර එල ආ.........................:):):):)