අපේ ජනාදිපති තුමා ගැන ආඩම්බරයි.
මොන මොන ප්රශන තිබ්බත් මට අද අහන්න ලැබුන දෙයින් අපේ ජනදිපති තුමා ගැන පොඩි ආඩම්බරයක් ඇති උනා.එක තමයි සව්දියට ගේම කෝල් කරන්න යන්නේ කියල ආරංචි උනා නිසා.
ඉස්සරහට පැවැත්වෙන සමෙලනයකදී සව්දි රජයට එරෙහිව ෂරියා නීතියට එරෙහිව යෝජනා වගයක් ගෙන්න යනවා කියල ආරංචියක් ආව.මොකද අර පොඩි කෙල්ලව මරපු එක සාදාරණය කරන්න බැහැලු.සව්දි නිතිය අනුව ළමයෙක් අවුරුද්දක් යනතුරු අම්ම ගාවලු ඉන්න ඕනේ ඉතින් එහෙම ළමයෙක් ව සේවකයෙක්ට දුන්න එක සහ කුඩා ළමයෙක් ව ගහතනය කිරීම ගැන ලංකාව ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවල් ගණනාවක් එකතුව මෙම සම්මේලනය පවත්වන්න යන්නේ කියල තමයි ආරංචිය.