අපේ ජනාධිපති තුමා විදුලි පුටුවට

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අපේ ජනාධිපති තුමා විදුලි පුටුවට

1535666_685743884803663_1182901814_n.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මොකක්ද මේ සීන් එක?
උබලා ලන්කාවෙද? මේ පාරත් උබලගේ මහ එකා චන්දේ ඉල්ලන්නේ ඔහොම තමා.. රටද? රටට හතුරු සේනාවද ? කියලා අහයි.. මාව විදුලි පුටුවට දක්කන්න යන්නේ, ඒකට විරුද්දව මේ චන්දය බාවිතා කරන්න කියලා.. වැඩේ කියන්නේ මූව එහෙම විදුලි පුටුවක තියනවා කියලා කවුරුත් කියලා නැ, ඌම කියා ගන්නවා චන්දේ ගන්න..
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    meka chande ganna final option eka nemei kalin chanda walath oka kiwwa.
    thawa tika dawasakin viduli putuwa wagema gas nidiyakuth hambawei.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබලා ලන්කාවෙද? මේ පාරත් උබලගේ මහ එකා චන්දේ ඉල්ලන්නේ ඔහොම තමා.. රටද? රටට හතුරු සේනාවද ? කියලා අහයි.. මාව විදුලි පුටුවට දක්කන්න යන්නේ, ඒකට විරුද්දව මේ චන්දය බාවිතා කරන්න කියලා.. වැඩේ කියන්නේ මූව එහෙම විදුලි පුටුවක තියනවා කියලා කවුරුත් කියලා නැ, ඌම කියා ගන්නවා චන්දේ ගන්න..
    :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    බොලාටත් ගොනාට වගේ මොලේ තියෙනවනෙ :rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ela ela....me sarenam ehema kalata kamak naha
    හැමසැරේම බොලාලා රවට්ටන්නේ එහෙම තමා.. වටපිටාව සකස් කරනවා උබලව ඔටො බය වෙන විදියට.. ඊට පස්සේ උබලා අක්මැත්තෙන් උනත් රට වෙනුවෙන් ඌට කතිරේ ගහනවා.. චන්දෙට පහුවෙනිදා විදුලි පුටුත් නැ බොලාලට හාලුත් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැමසැරේම බොලාලා රවට්ටන්නේ එහෙම තමා.. වටපිටාව සකස් කරනවා උබලව ඔටො බය වෙන විදියට.. ඊට පස්සේ උබලා අක්මැත්තෙන් උනත් රට වෙනුවෙන් ඌට කතිරේ ගහනවා.. චන්දෙට පහුවෙනිදා විදුලි පුටුත් නැ බොලාලට හාලුත් නැ..
    අධිරාජ්යවාදි කුමන්ත්‍රනයක්:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    හැමසැරේම බොලාලා රවට්ටන්නේ එහෙම තමා.. වටපිටාව සකස් කරනවා උබලව ඔටො බය වෙන විදියට.. ඊට පස්සේ උබලා අක්මැත්තෙන් උනත් රට වෙනුවෙන් ඌට කතිරේ ගහනවා.. චන්දෙට පහුවෙනිදා විදුලි පුටුත් නැ බොලාලට හාලුත් නැ..

    lankawe moda yakku inne ban......jathiwade...hari 2.50 pangediyata hari ....misak rate diwuwuwata wada karana ewun naha.....LTTE hodayi e thin
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lankawe moda yakku inne ban......jathiwade...hari 2.50 pangediyata hari ....misak rate diwuwuwata wada karana ewun naha.....LTTE hodayi e thin
    LTTE උනුත් කැලේ ඉන්නකන් හොදයි බන්.. එලියට් ආවම උනුත් මෙච්චර් තමා.. පේන්නේ නැද්ද KP, කරුනා, පිල්ලෙයාන්..
     
    • Like
    Reactions: PMUB

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    LTTE උනුත් කැලේ ඉන්නකන් හොදයි බන්.. එලියට් ආවම උනුත් මෙච්චර් තමා.. පේන්නේ නැද්ද KP, කරුනා, පිල්ලෙයාන්..

    Lankawa kiyanne kale thamyi ban.....okkoma inne saththu.....pil bedila ara ganna vitharayi danne......apith ehemane