අපේ ජනාධිපති තුමා විදුලි පුටුවට

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    LTTE උනුත් කැලේ ඉන්නකන් හොදයි බන්.. එලියට් ආවම උනුත් මෙච්චර් තමා.. පේන්නේ නැද්ද KP, කරුනා, පිල්ලෙයාන්..

    loke inna jarama jaathi thuna kawumo,demallu & hambayo
    ekama ratakin balaganna puluwan lankawe
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපෙ අව්ලක් නෑ මහ රජා මලාට. අපිට නාමල් කුමාරයා ඉන්නවා. ඌ මලොත් මුහුදු කුමාරය ඉන්නවා. ඌත් මලොත් උක්කු පුතාව අපි ජනාදිපති කරනවා

    දැන් එතකොට මේ විදුලි පුටුවට විදිලිය දෙන්නේ ආන්ඩුවේ සල්ලි වලින්ද? අන්න එකනම් අපරාදයක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    හැමදාම කාගේ හරි කුමන්ත්‍රනයක්..

    Barida ban wenasak karala rata goda ganna vidihak hithanna.....sinhalui demalui...muslim haththayi....okkoma ekahu wela:nerd::nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබ jvp කියල මම දැන් පිලි ගන්නව. :cool:

    ගොන්නු එල හරක් මී හරක් වගේ UNP JVP ශ්‍රී ලංකා කියලා වෙන වෙනම සත්තු ජාති නෑ

    ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික අවශ්යතාවක් තමා දේශපාලන බුද්දියකින් යුතු ජනතාවක් ඉන්න එක. ඔලුවක් තියෙන උන් කරන්නේ දේශපාලකයගේ එකාගේ හොද දේ හොදයි කියලා අගය කරලා නරක දේ ප්‍රතික්ශේප කරන එක.

    උබ වගේ රට හරක් තමා පඩෙත් සුවදයි ගූත් රහයි කියලා එකම අල්ලන් ඉන්නේ.අපේ රටේ දේශපාලනේ කරන උන් 95%ම හරක් උන්ට කඩේ යන උන් 100ට 100%ම හරක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    රත්තරං;16169545 said:

    mona ratakawath ehema naha ban
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16169545 said:
    ගොන්නු එල හරක් මී හරක් වගේ UNP JVP ශ්‍රී ලංකා කියලා වෙන වෙනම සත්තු ජාති නෑ

    ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික අවශ්යතාවක් තමා දේශපාලන බුද්දියකින් යුතු ජනතාවක් ඉන්න එක. ඔලුවක් තියෙන උන් කරන්නේ දේශපාලකයගේ එකාගේ හොද දේ හොදයි කියලා අගය කරලා නරක දේ ප්‍රතික්ශේප කරන එක.

    උබ වගේ රට හරක් තමා පඩෙත් සුවදයි ගූත් රහයි කියලා එකම අල්ලන් ඉන්නේ.අපේ රටේ දේශපාලනේ කරන උන් 95%ම හරක් උන්ට කඩේ යන උන් 100ට 100%ම හරක්
    උබ රත්තරන් කීව්වට ඉදලා හිටලා ප්ලැටිනම් කතත් කියනවා නේ..
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    loke inna jarama jaathi thuna kawumo,demallu & hambayo
    ekama ratakin balaganna puluwan lankawe

    mekanam aetta katawa machan.hema aekama balanne podi minihawa talapelala tamage goda wedi kara gannamai.loku unge wasiyata tama ban jathi bedai,agam bedai wapuranne.ape unta oka terum ganna molayak neha
     
    • Like
    Reactions: PMUB

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    රත්තරං;16169572 said:
    ow eka hari machan

    mama kiwwe minissu gana,chande dena minissu
    desapaluwo neme

    minissunta karanna deyak naha machan.....mudalalila athe thamayi game eka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රත්තරං;16169545 said:
    ගොන්නු එල හරක් මී හරක් වගේ UNP JVP ශ්‍රී ලංකා කියලා වෙන වෙනම සත්තු ජාති නෑ

    ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික අවශ්යතාවක් තමා දේශපාලන බුද්දියකින් යුතු ජනතාවක් ඉන්න එක. ඔලුවක් තියෙන උන් කරන්නේ දේශපාලකයගේ එකාගේ හොද දේ හොදයි කියලා අගය කරලා නරක දේ ප්‍රතික්ශේප කරන එක.

    උබ වගේ රට හරක් තමා පඩෙත් සුවදයි ගූත් රහයි කියලා එකම අල්ලන් ඉන්නේ.අපේ රටේ දේශපාලනේ කරන උන් 95%ම හරක් උන්ට කඩේ යන උන් 100ට 100%ම හරක්

    එන්සිනාට හොදටම රිදිල ලොල්, මම උබට නෙමේනෙ ඔක කියුවෙ පැත්තකට වෙලා හිටපන් බන් වැඩක් බලාගෙන.වාහන වල යකඩ හූරන ගරජ් කොල්ලො එනව මට දේශපාලනේ උගන්නන්ඩ,:oo::baffled: පල ඩො යන්ඩ බොලාට වැඩිය මම ඔව දන්නව.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    welawak thiyenawanam meka balapalla

    පේන්නේ නෑ බන්.යූටියුබ් නේද? ඔෆිස් එකේ ටියුබේ බ්ලොක් කලා බන්. අපි පිලිපීන් හුයන්නෝ මොනිටරින් වලට දැම්මහම ෆිල්ම් බලනවා. එකෙක් ප්‍රොජෙක්ට් මැනේජර් එද්දි මාට්ටු.

    passe balannam