අපේ ජනාධිපති තුමා විදුලි පුටුවට

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    එන්සිනාට හොදටම රිදිල ලොල්, මම උබට නෙමේනෙ ඔක කියුවෙ පැත්තකට වෙලා හිටපන් බන් වැඩක් බලාගෙන.වාහන වල යකඩ හූරන ගරජ් කොල්ලො එනව මට දේශපාලනේ උගන්නන්ඩ,:oo::baffled: පල ඩො යන්ඩ බොලාට වැඩිය මම ඔව දන්නව.

    මම හරි උගතා මම හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි...... :lol::lol:

    මොකෝ කොනලොස්ට් ගේ ත්‍රෙඩ් එකෙන් හිමීට මාරු උනේ? බයේද? නැත්නම් මහින්දයට බනිනකොට රිදුනද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    රත්තරං;16169593 said:
    පේන්නේ නෑ බන්.යූටියුබ් නේද? ඔෆිස් එකේ ටියුබේ බ්ලොක් කලා බන්. අපි පිලිපීන් හුයන්නෝ මොනිටරින් වලට දැම්මහම ෆිල්ම් බලනවා. එකෙක් ප්‍රොජෙක්ට් මැනේජර් එද්දි මාට්ටු.

    passe balannam

    ow machan 9/11 eka conspiracy yak kiyala kiyanne eken...balapan welawaka....samahara vita uba balalath athi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රත්තරං;16169601 said:
    මම හරි උගතා මම හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි...... :lol::lol:

    මොකෝ කොනලොස්ට් ගේ ත්‍රෙඩ් එකෙන් හිමීට මාරු උනේ? බයේද? නැත්නම් මහින්දයට බනිනකොට රිදුනද?
    ඉතින් එන්සිනො තිටනෙ ඔක හරි යන්නෙ,තීනෙ තෙර්ඩ් දාගෙන තී වැඩර් කියල හිතාගෙන පොර ටොක් දෙන්නෙ මමද? :oo::baffled: තී ඒවගේ මොඩයෙක් හින්දයි මම ඔක කියුවෙ.මම මිට කලින් තිට ඔක කියල නැ.දෙකේ කොලෙට වටිල පජාත උනාම ඔව කියන්ඩ වෙනව.

    මොනවද මාරු උනේ ඒකෙම ඉන්ඩ ඔනෙද,:confused::confused: මහින්දට බැන්නම මට රිදෙන්ව කියල හිතාගෙන ඉන්නෙ තිගෙ තියෙන ගොන් කමට.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විදුලි පුටුව පෙන්නලා ඡන්ද ටික ගන්නවා . 2014 ඡනාධිපතිවරණයක් තියයිද දන්නේ නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    විදුලි පුටුව පෙන්නලා ඡන්ද ටික ගන්නවා . 2014 ඡනාධිපතිවරණයක් තියයිද දන්නේ නෑ

    aththatama mokakda ban me case eka....mu dan ehema kiya kiya yanawada?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඉතින් එන්සිනො තිටනෙ ඔක හරි යන්නෙ,තීනෙ තෙර්ඩ් දාගෙන තී වැඩර් කියල හිතාගෙන පොර ටොක් දෙන්නෙ මමද? :oo::baffled: තී ඒවගේ මොඩයෙක් හින්දයි මම ඔක කියුවෙ.මම මිට කලින් තිට ඔක කියල නැ.දෙකේ කොලෙට වටිල පජාත උනාම ඔව කියන්ඩ වෙනව.

    මොනවද මාරු උනේ ඒකෙම ඉන්ඩ ඔනෙද,:confused::confused: මහින්දට බැන්නම මට රිදෙන්ව කියල හිතාගෙන ඉන්නෙ තිගෙ තියෙන ගොන් කමට.

    ha ha.....nawaththa ganilla...oya randuwa.....mona suththakda...koyi welaweth patalawagena:growl::growl::growl::growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මොකෝ කොනලොස්ට් ගේ ත්‍රෙඩ් එකෙන් හිමීට මාරු උනේ? බයේද? නැත්නම් මහින්දයට බනිනකොට රිදුනද?

    ඉතින් එන්සිනො තිටනෙ ඔක හරි යන්නෙ,තීනෙ තෙර්ඩ් දාගෙන තී වැඩර් කියල හිතාගෙන පොර ටොක් දෙන්නෙ මමද? :oo::baffled: තී ඒවගේ මොඩයෙක් හින්දයි මම ඔක කියුවෙ.මම මිට කලින් තිට ඔක කියල නැ.දෙකේ කොලෙට වටිල පජාත උනාම ඔව කියන්ඩ වෙනව.

    මොනවද මාරු උනේ ඒකෙම ඉන්ඩ ඔනෙද,:confused::confused: මහින්දට බැන්නම මට රිදෙන්ව කියල හිතාගෙන ඉන්නෙ තිගෙ තියෙන ගොන් කමට.

    එහෙනම් බයේ බයේ... හා බය නැතනම් වරෙන්