අපේ ජාතිය වෙනුවෙන්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අපේ ජාතිය වෙනුවෙන්

මුලින්ම කියන්න ඔන මගේ රෙප් කැපුවට ජිවත් වෙනන් හුස්ම ගන්න කනන් බොන්න සල්ලි නැති වෙන්නේ නැහැ

අපි හැමොම ත්‍රෙඩ් ඇතුලි හිර වෙලා අපි අපිම ඇරගන්නවා පක්ෂ බේදිලා

මොන පක්ෂයවුනත් කිසිම ස්වෙච්චා සංවිදානයක්වත් මෙවා කතා කරන්නේ නැහැ

අපිට බරිද පෙත්සමක්වත් ඉදිරිපත් කරන්න ජාතික කොඩිය වෙනස් කරන්න එකෙන් අදහස් වෙන්නේ නැහැ සූලු ජාතින් අතුගලා දන්න කියලා, එත් අපිට ඔන අපේ අන්‍ය‍යතවය

Flag_of_Ceylon.jpg

පලමු ජාතික කොඩිය

මිට සමාන එකක් ඔන කියලා යොජනවක් ඉදිරිපත් කරනන් බැරිද අපිට
?

රුසියානු ජනාදිපති රුසියානු භාෂාවෙන් කතා කරද්දි
ඉන්දියාවේ අගමැති හිංදු භාෂාවෙන් කතා කරද්දි
අපේ ජනාදිපති සිංහලෙන් කතා කරද්දි අපි දුක් වෙනවද

නැත් නම්

වෙන ජාතින් අපි කවුද එයලාගේ භාෂාව මොකක් ද කියලා හොයලා බලද්දි අපිට ආඩම්බරයක් නැද්ද ?

ඇමරිකාවේ මිනිස්සු සමහර අය ලංකාව කිව්වහම කොහෙද කියලා අහනවා ,
සමහරු දන්නේ නැහැ කොහෙද තියෙන්නෙත් අහනවා

සමහරු අහනවා ඉන්දියන් ද කියලා ?
අපි ඉතින් ඉන්දියාවට පහලින් තියෙන දුපත කියලා තමයි කියන්නේ

ක්‍රිකට් ගහන රටවල් කෙන්යාව වගේ පොඩි පොඩි රටවල් අපිව දන්නා සනත් ජයසුරිය ගැන තමයි අහන්නේ
තේ බොන්න ආස අය අහන්නේ සීලොන් ටී නෙද කියලා

සමහරු අහනවා යුද්දේ තිබා නෙද එල් ටී ටී ඊ එක එකක් කියලා

ඔන්න ඔකයි තත්වය අපිට වෙනස් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    දැන් ඕවා වෙනස් කරන්න ගියොත් ලොකු ප්‍රශ්න ඇති වෙනවා බන්. ඕකයි යතාර්ථය. ඒ නිසා මොන දේශපාලන පක්ෂෙකින් ජනාධිපති පත් උනත් කවදාවත් මේ වගේ දෙයකට අත තියන්නේ නෑ. උන් කියවන්නේ සහජීවන ටෝක්. චන්ද්‍රිකාත් දෙගොල්ලොන්වම තියාගෙන තමයි ගියේ. දැක්කනේ මහින්දත් කිව්වේ මේ රටේ සුළුතර, බහුතර නෑ වගේ වදන්. මෛත්‍රී උනත් දෙපැත්තම බැලන්ස් කරනවා.

    ඔය පාට කෑලි දෙක දාන්න කලින්, අපේ රටේ ඉස්සර හිටපු නායකයින්ට මෙවා ගැන හිතන්න තිබ්බ.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔය තියන කොඩිය වවෙනස් කරනවට වඩා දැනට තියන කොඩිය කොහොමටවත් අනාගතයේදි වෙනස් කරන්ඩ බැරි වෙන්න වත් මොකක් හරි ක්‍රමයක් තිබ්බනම් හරි:(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොඩියේ අවුලක් නෑ මචන්. කොඩිය වෙනස් කලා කියලා ලංකාව ගැන ලෝකේ තියෙන මතය වෙනස් වෙන්නේ නෑ. අපි වැඩ කරලා පෙන්නන්න ඕන. මේකේ තව පැත්තක් තියෙනවා. ලෝකය පිළිගන්න ඕන කියලා ඇමරිකන් කාරයා වත් රුසියන් කාරයා වත් ඉරාන් කාරයා වත් කියන කියන හැම දේම කරන්න ඕන නෑ. අපේ විදේශ ප්‍රතිපත්තියේ අවසාන අරමුණ අපේ රටේ සුභසිද්ධිය මිසක් වෙන රටවල් සතුටු කරන්න කියන එක නෙවෙයි.
    කොඩිය මේකට කිසිම අදාලත්වයක් නෑ. වැරැදි පැත්තන් අල්ලගන්න එපා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657

    :yes:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Kodiya wenas karanna one na. Thiyena widiyatawath thiya ganna labunoth loku deyak Sinhaya kotiya wenne nathuwa.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පැටියා;19155426 said:
    ඔය සිංහයා අයින් කරලා මැදමුලනෙ සිංහයගෙ පොටෝ එකක් දැම්මොත් කොහොමද? :)

    ටොප් තමයි
    Smiley-Face-Grin-(2c)++2012-T-Shirts.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මුලින්ම කියන්න ඔන මගේ රෙප් කැපුවට ජිවත් වෙනන් හුස්ම ගන්න කනන් බොන්න සල්ලි නැති වෙන්නේ නැහැ

    අපි හැමොම ත්‍රෙඩ් ඇතුලි හිර වෙලා අපි අපිම ඇරගන්නවා පක්ෂ බේදිලා

    මොන පක්ෂයවුනත් කිසිම ස්වෙච්චා සංවිදානයක්වත් මෙවා කතා කරන්නේ නැහැ

    අපිට බරිද පෙත්සමක්වත් ඉදිරිපත් කරන්න ජාතික කොඩිය වෙනස් කරන්න එකෙන් අදහස් වෙන්නේ නැහැ සූලු ජාතින් අතුගලා දන්න කියලා, එත් අපිට ඔන අපේ අන්‍ය‍යතවය

    Flag_of_Ceylon.jpg

    පලමු ජාතික කොඩිය

    මිට සමාන එකක් ඔන කියලා යොජනවක් ඉදිරිපත් කරනන් බැරිද අපිට
    ?

    රුසියානු ජනාදිපති රුසියානු භාෂාවෙන් කතා කරද්දි
    ඉන්දියාවේ අගමැති හිංදු භාෂාවෙන් කතා කරද්දි
    අපේ ජනාදිපති සිංහලෙන් කතා කරද්දි අපි දුක් වෙනවද

    නැත් නම්

    වෙන ජාතින් අපි කවුද එයලාගේ භාෂාව මොකක් ද කියලා හොයලා බලද්දි අපිට ආඩම්බරයක් නැද්ද ?

    ඇමරිකාවේ මිනිස්සු සමහර අය ලංකාව කිව්වහම කොහෙද කියලා අහනවා ,
    සමහරු දන්නේ නැහැ කොහෙද තියෙන්නෙත් අහනවා

    සමහරු අහනවා ඉන්දියන් ද කියලා ?
    අපි ඉතින් ඉන්දියාවට පහලින් තියෙන දුපත කියලා තමයි කියන්නේ

    ක්‍රිකට් ගහන රටවල් කෙන්යාව වගේ පොඩි පොඩි රටවල් අපිව දන්නා සනත් ජයසුරිය ගැන තමයි අහන්නේ
    තේ බොන්න ආස අය අහන්නේ සීලොන් ටී නෙද කියලා

    සමහරු අහනවා යුද්දේ තිබා නෙද එල් ටී ටී ඊ එක එකක් කියලා

    ඔන්න ඔකයි තත්වය අපිට වෙනස් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
    :):):) පුළුවන් බන් ඒකට කෙලින් තීරණ ගන්න පුළුවන් නයකත්වයක් රටට අවශ්‍යයි...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුද බන් සුද්දාගේ වාගේ වැඩ තාම කරේ සුද්දා ගල විද්දා මහනුවර ගියා රටේ වටේම රේල් පාරක් ගැහුවා අපේ රටට කෙලවන්න තමා සේරම කරේ එත් තාමත් අපි ඒවාගෙන් ප්‍රයෝජනය ගන්නවා

    සේරම සින් කියන්න අමාරුයි එත් රටේ පරිහානිය ගැන උදා දෙන්නම් :dull:

    දැන් ඇහෙන සින්දු /////

    මේ සින්දුවේ ගන්න පුළුවන් 1 දෙයක් කියපන් :lol:

    රටට ආදරේ මිනිස්සු එදා හදපු සින්දු ////

    පටන් ගන්න තැන ඉදන්ම පද මාලාවේ ලස්සන සරලව කියන්නේ එදා ගායකයන් තමුන්ගේ දියුණුව වගේම රටට දෙන්න ඕනේ මොනවාද කියලා දැනන් හිටියා :)

    රට හදන්න කලින් මිනිස්සුන්ගේ රසවින්දනයවත් රේඩියෝ පත්තර කාරයෝ හදලා හිටියනම් අඩුම ගානේ එකෙන්වත් ගොඩ එන්න පුළුවන් වෙයි :dull: