අපේ ජාතිය වෙනුවෙන්
රුසියානු ජනාදිපති රුසියානු භාෂාවෙන් කතා කරද්දි
ඉන්දියාවේ අගමැති හිංදු භාෂාවෙන් කතා කරද්දි
අපේ ජනාදිපති සිංහලෙන් කතා කරද්දි අපි දුක් වෙනවද
නැත් නම්
වෙන ජාතින් අපි කවුද එයලාගේ භාෂාව මොකක් ද කියලා හොයලා බලද්දි අපිට ආඩම්බරයක් නැද්ද ?
ඇමරිකාවේ මිනිස්සු සමහර අය ලංකාව කිව්වහම කොහෙද කියලා අහනවා ,
සමහරු දන්නේ නැහැ කොහෙද තියෙන්නෙත් අහනවා
සමහරු අහනවා ඉන්දියන් ද කියලා ?
අපි ඉතින් ඉන්දියාවට පහලින් තියෙන දුපත කියලා තමයි කියන්නේ
ක්රිකට් ගහන රටවල් කෙන්යාව වගේ පොඩි පොඩි රටවල් අපිව දන්නා සනත් ජයසුරිය ගැන තමයි අහන්නේ
තේ බොන්න ආස අය අහන්නේ සීලොන් ටී නෙද කියලා
සමහරු අහනවා යුද්දේ තිබා නෙද එල් ටී ටී ඊ එක එකක් කියලා
ඔන්න ඔකයි තත්වය අපිට වෙනස් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
මුලින්ම කියන්න ඔන මගේ රෙප් කැපුවට ජිවත් වෙනන් හුස්ම ගන්න කනන් බොන්න සල්ලි නැති වෙන්නේ නැහැ
අපි හැමොම ත්රෙඩ් ඇතුලි හිර වෙලා අපි අපිම ඇරගන්නවා පක්ෂ බේදිලා
මොන පක්ෂයවුනත් කිසිම ස්වෙච්චා සංවිදානයක්වත් මෙවා කතා කරන්නේ නැහැ
අපිට බරිද පෙත්සමක්වත් ඉදිරිපත් කරන්න ජාතික කොඩිය වෙනස් කරන්න එකෙන් අදහස් වෙන්නේ නැහැ සූලු ජාතින් අතුගලා දන්න කියලා, එත් අපිට ඔන අපේ අන්යයතවය
පලමු ජාතික කොඩිය
මිට සමාන එකක් ඔන කියලා යොජනවක් ඉදිරිපත් කරනන් බැරිද අපිට
?අපි හැමොම ත්රෙඩ් ඇතුලි හිර වෙලා අපි අපිම ඇරගන්නවා පක්ෂ බේදිලා