අපේ ජීවිතයට එදිනෙද සිදුවන දේවල් බලපානවද ?
ඔන්න මම ඉන්ටනෙට් එකේ රවුමක් ගහද්දි මෙන්න මේ වගේ වීඩියෝ එකක් හම්බ උනා මට ඇත්තටම දන ගන්න ඕනි මේ කතාව අත්තක් ද කියල ඒ කියන්නේ අපි ආශ්‍රය කරන අය, අපිට නිතර හමු වන අය අනුව අපේ ජිවිතේ දේවල් වෙනස් වෙනවද කියන එක මේ වීඩියෝ එකට අනුව මේ පොඩි ළමය මි පැටිය ලගට ලන් වෙන හැම වෙලාවේම ලොකු සබ්දයක් කරනවා එක නිසා මේ ළමය ලොකු උනාමත් ලොම් සහිත සතුන්ට බයයි කියනවා ඒ කියන්නේ මේකත් සමාජයට ඇති බය වගේ තත්වයක් ද?
පොඩ්ඩක් ඔයාලත් බලන්නකෝ මේකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා වගේ
https://www.facebook.com/turttykids/videos/162218498547864/
page eka
https://www.facebook.com/turttykids