අපේ ටීම් එක හැදිලද බන්😢

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    world cup match එකකින් කියන්න බෑ ටීම් එක හොදයිද නරකයිද කියල. මොකද 2007 දිත් 2009 දිත් අපි ඔසී කාරයොන්ට පැරදුනා. අපේ ටීම් එක ඒ කාලෙ දුර්වලයිද නෑනෙ.. හැබැයි;

    1. ලහිරු කුමාරය මොකෙක්ද කියල දැනගත්ත. වේගෙන් මට්ටු කරන්න පුලුවන් පොඩි පොඩි කබ්බො විතරයි.
    2. අද මැච් එක හැරවුනේ අවිශ්කගෙන්. මූ මොකට ඉන්නවද මන්ද ටීම් එකේ. අනිත් උන්ටත් ලොකු ප්‍රෙශර් එකක්.

    ලබන අවුරුද්දෙ ඔසී වල T20 best of 5 එකක් තියෙනව. ඔන්න එතකොට කියන්න පුලුවන් ටීම් එක ගැන
     
    • Like
    Reactions: waca

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නොදකින් කාලකන්නියා🤮🤮


    ඔව් අනිවා බැටින් නම් හැදිලා තියෙන්නේ..බෝලින් ඇටෑක් එකනම් මදී ටොප් ලෙවල් ටීම් එකකට ඇටෑක් කරන්න
    ------ Post added on Oct 28, 2021 at 11:18 PM
    බෝලිං කියන්නේ ෆාස්ට් බෝලිං තමා නේ.අපේ උන් දෙන්නා ගොඩක්ම බලන්නේ වේගෙ ගැන විතරයි.ලයින් & ලෙන්ත් කැලේ.ඒකයි වදින්නේ.ෆින්ච්ලා වෝනර්ලා 145kmh ට ඇඹරෙන්නේ නෑ.ලයින් ඇන්ඩ් ලෙන්ත් අනිවාර්යයි.
     
    • Like
    Reactions: waca and Venux

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    බෝලිං කියන්නේ ෆාස්ට් බෝලිං තමා නේ.අපේ උන් දෙන්නා ගොඩක්ම බලන්නේ වේගෙ ගැන විතරයි.ලයින් & ලෙන්ත් කැලේ.ඒකයි වදින්නේ.ෆින්ච්ලා වෝනර්ලා 145kmh ට ඇඹරෙන්නේ නෑ.ලයින් ඇන්ඩ් ලෙන්ත් අනිවාර්යයි.
    අනිවා බන් මුන් හදන්නේ 150ට දාන්න..ලයින් ඇන්ඩ් ලෙන්ත් ලෙප්ට් ඉතින්..බලපන්කෝ අරූගේ යෝකරෙ කුසල්ට දාපු
     
    • Like
    Reactions: Venux

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ඒකනේ අපි බලන්නෙ නැත්තේ 🤣
    දාපන් පහක්

    1511548564_epic-high-five.gif
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දසුන් මෙලෝ රහක් නෑ කැප්ටන් උනාට ඇක්ටිව් මදි බැටින් නෝ කන්ෆිඩන්ස් චාමික සුපිරි.... ගැම්මෙන් ඉන්නේ.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔව් බන් ඌ බෝලෙට එක රන් එකක් හරි ගන්න උත්සහ කරනවා ඒක තම. වෙන්න ඕනේ..අනික ඕ ප්‍රෙසර් එක ලොකුවට ගන්නෙම නෑ..දසුන්ට උඩින් වත් එන්න තිබ්බා..හැබැයි දසුවා පෙරහැර යන එක නැවත්තුවා
    U Test Match ekak ne Gahuwe Bn. Run a ball naththam Strike rate eka 80k wath thiyan gahuwanam
    Wadak na ban u hadennarh na , kusala hadenneth na
     
    • Like
    Reactions: weer 11

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    adanam aparade wega batatta ellagena gehewwa , apita therena eka munta therenne nethi eka pudumai

    apima dannawa on speed daddi hodata gahanawa kiyala eth ape un thawa speed karala denawa ithin un karanne speed eka use karala run gahana eka

    aruge speed eka vitharai mole nae
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Good try but should have at least score around 200 to defend. We do not have good bowlers to defend a total around. But a good try.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    ඔව් බන් එහෙනම් ඒකත් දසුන් කාරයා ඇවිත් pressure ක‍රලා කාලා මෙලහට..දසුන්ට වඩා නම් බන් චාමිකයා ගේ batting හොදයි බන් ඇයි දන්නේ නෑ ඌව එච්චර යටින් එවන්නේ..
    ශානකත් ඇන්ජලෝ මැතිව්ස් වගේ අනිත් allroundersලට කැපිල්ල දානව වගේ. චාමිකගේ බැටින් ස්කිල් එක ශානකට වඩා සැහෙන්නම හොඳයි කියල ඕනම එකෙක්ට පේනවා.

    වැරදි හදාගෙන ඊළඟ එක ගැහුවොත් ගොඩ
    ------ Post added on Oct 29, 2021 at 8:28 AM
     
    • Like
    Reactions: War Fighter

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අර ළහිරු කුමාර කියන එකා ඉන්නෙ මොකටද? කුලු මීමා වගේ ඇරගෙන ඇවිල්ලා දානවා. බෝලෙ දාන්නෙ කැළේ. Line & Length බල්ලට දාලා තියෙන්නේ :lol: :rofl:. මැක්ග්‍රාත්ලා, චමින්ද වාස්ලා, කුලසේකරලා විකට් ගත්තේ මහ ලොකු වේගයක් තිබිලා නෙවේ. හරියට Line & Length එකට බෝල් කරලා. අපේ ෆාස්ට් බෝලින් නම් කුජීතයි. ක්‍රිකට් ලෝකෙ කෙහෙවත් ස්පිනර්ලාගෙන විතරක් විකට අරන් මැච් දිනවන්න බෑ. අනිවාර්යෙන් හොද ෆාස්ට බෝලින් ඇටෑක් එකක් තියෙන්න ඕන. එහෙම නැතුව කොහොමද මුල් ඕවර්ස්වල විකට් අරගෙන අනිත් ටීම් එකට ෆ්‍රෙෂර් එකක් දාන්නෙ?
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Dasungen match eka giya. Tikak durata. Dot ball gaana wadi. Zampata baya una. Chamika udin ewanna thibuna. Bowling attck smart na. Wanerge catch miss karala dinana ba. Team eka mendisla inna kaleta wadanam sahenna hondai.
     
    • Like
    Reactions: waca

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Dasungen match eka giya. Tikak durata. Dot ball gaana wadi. Zampata baya una. Chamika udin ewanna thibuna. Bowling attck smart na. Wanerge catch miss karala dinana ba. Team eka mendisla inna kaleta wadanam sahenna hondai.
    දසුන්ගෙන් නෙවේ අවිශ්කගෙන් ගියේ. එක ලග විකට් යනව කියන්නෙ ලේසි නෑ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මේ ටීම් එකට එක්ස්පීරියන්ස් මදි, ඇටිටියුඩ් එක හොඳයි...
    අරුං තුන්දෙනා හිටපු ටීම් එකට වැඩිය නං හැම පැත්තෙන්ම හොඳයි :cool: