world cup match එකකින් කියන්න බෑ ටීම් එක හොදයිද නරකයිද කියල. මොකද 2007 දිත් 2009 දිත් අපි ඔසී කාරයොන්ට පැරදුනා. අපේ ටීම් එක ඒ කාලෙ දුර්වලයිද නෑනෙ.. හැබැයි;
1. ලහිරු කුමාරය මොකෙක්ද කියල දැනගත්ත. වේගෙන් මට්ටු කරන්න පුලුවන් පොඩි පොඩි කබ්බො විතරයි.
2. අද මැච් එක හැරවුනේ අවිශ්කගෙන්. මූ මොකට ඉන්නවද මන්ද ටීම් එකේ. අනිත් උන්ටත් ලොකු ප්‍රෙශර් එකක්.
ලබන අවුරුද්දෙ ඔසී වල T20 best of 5 එකක් තියෙනව. ඔන්න එතකොට කියන්න පුලුවන් ටීම් එක ගැන

. මැක්ග්රාත්ලා, චමින්ද වාස්ලා, කුලසේකරලා විකට් ගත්තේ මහ ලොකු වේගයක් තිබිලා නෙවේ. හරියට Line & Length එකට බෝල් කරලා. අපේ ෆාස්ට් බෝලින් නම් කුජීතයි. ක්‍රිකට් ලෝකෙ කෙහෙවත් ස්පිනර්ලාගෙන විතරක් විකට අරන් මැච් දිනවන්න බෑ. අනිවාර්යෙන් හොද ෆාස්ට බෝලින් ඇටෑක් එකක් තියෙන්න ඕන. එහෙම නැතුව කොහොමද මුල් ඕවර්ස්වල විකට් අරගෙන අනිත් ටීම් එකට ෆ්‍රෙෂර් එකක් දාන්නෙ?