අපේ තරුණ උගත් පර පුර

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ekane, thawa tikak igena gattanam terenawa oka mahiondage wadak kiyala.

    gotata oya wage wada baaaa. sir fail
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පචකොටා බලේ ගත්තම ඕව වැඩක් නැ..කොළඹ කොටුවෙ ස්ටේශමේ තමයි නතර වෙන්ne, මහජන කක්කුසියට ගිහින් රෙන්නෙ , පචකොටා එහෙමයි රාජය ධනය සුරකින්නෙ..🙂🙂🙂🙂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    බයි විලාප මෙගා ත්‍රෙඩ්ස් 🤡👌
    64la9hz.jpg
     
    • Haha
    Reactions: dayt0na

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    මේකට හිනාවුනාට ඒ කාලේ අනේක දහස් වාරයක් දුක් වෙනවා දැන්...
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,090
    113
    ගෝටාබයව අමතක කරපන්. ඉස්සරහට එන ජනාධිපතිලා ඔක්කොම ඉන්න ඕන ඕක ඇතුලේ. නිකමට ආරක්ෂාව ගැන හිතපන්. ඕක අද India වල NDTV news වලත් පෙන්නුවා. මරු wrong generation එක. 😂😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මේ වගේ ඒවා ඕනෙම රටක තියෙනවා ජනාධිපති ගේ ආරක්ෂාවට . ජනාධිපති ගෙදර යනකොට ඔවා ගලවාගෙන ගෙදර අරගෙන යන්නේ නැහැ .
    මේ බයියන්ට ඕනේ එකයි එපා එකයි හැම මාගුලටම පුක දෙනවා . මෝඩ අරගල කාරයො
     
    • Like
    Reactions: rambo321