අපේ තව මාම කෙනෙක්ට කොරෝන හැදුණ

AnuradhaRa

Well-known member
  • පොලිසියෙ වැඩ කරන තව මාම කෙනෙක්ට කොරෝන හැදිල හොඳ වුණා
    එයාට AstraZeneca දෙකම විදල තිබුණෙ. හුස්ම ගැනීමේ අපහසුතා මොකුත් ආවෙ නෑ. ඔලුවෙ කැක්කුම වගේ රෝග ලක්ෂණ තමා ආවෙ
    එයා දැං වැඩටත් යනව

    මීගමුවෙ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු පිරිලලු
    මේ මාමව මිනුවන්ගොඩට මාරු කරන කතාවක් කිව්ව
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    පොලීසියෙ මාත් දන්න කෙනෙක්ට හැදුනා. කිසිම රෝග ලක්ශනයක් නැහැ. ආශ්‍රිතයෙක් වෙලා කරද්දි තමය් දැන ගත්තෙ. නැත්තම් හැදුනද කියලවත් දන්නෙ නෑලු. පොලීසියෙ අයට වෙන සෙන්ටර් එකක් තියෙනව මෙහෙනම්
     
    AnuradhaRa

    Well-known member
  • කොරෝනාකාරයෝ හැම තැනම
    Dan nan Hama thanama innawa
    ඩෙල්ට කාරයො :sorry:

    පොලීසියෙ මාත් දන්න කෙනෙක්ට හැදුනා. කිසිම රෝග ලක්ශනයක් නැහැ. ආශ්‍රිතයෙක් වෙලා කරද්දි තමය් දැන ගත්තෙ. නැත්තම් හැදුනද කියලවත් දන්නෙ නෑලු. පොලීසියෙ අයට වෙන සෙන්ටර් එකක් තියෙනව මෙහෙනම්
    අපේ මාම හිටියෙ නුවර පැත්තෙ සෙන්ටර් එකක. මට නම මතක නෑනෙ
    ------ Post added on Aug 2, 2021 at 8:27 AM
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,213
    47,042
    113
    රාගම හොස්පිටල් ඵකේ මිනිස්සු බිමලු ඉන්නේ..අපේ මාම කෙනෙකුත් ඒකේ ඉන්නනව..IDH ඵකට වගේ දාගන්න ක්‍රමයක් නැද්ද බං?සල්ලි වලට හරි කමක් නෑ..ඵයාට බයිපාස් ඵකකුත් කරල තියෙන්නෙ..ඒකයි බය..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    300px-My_Time_Has_Come.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,595
    167,169
    113
    එකමත් එක රටක
    - දැන් දවසකට සෑහෙන අලුත් රෝගීන් හොයාගන්නවා
    - මරණ ගාන වැඩිවෙලා
    - ගම්පහ , කොළඹ 90% වඩා එන්නත් කරලා
    - එන්නතින් මරණ වලක්වා ගන්න පුලුවන්

    :unsure:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පොලිසියෙ වැඩ කරන තව මාම කෙනෙක්ට කොරෝන හැදිල හොඳ වුණා
    එයාට AstraZeneca දෙකම විදල තිබුණෙ. හුස්ම ගැනීමේ අපහසුතා මොකුත් ආවෙ නෑ. ඔලුවෙ කැක්කුම වගේ රෝග ලක්ෂණ තමා ආවෙ
    එයා දැං වැඩටත් යනව

    මීගමුවෙ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු පිරිලලු
    මේ මාමව මිනුවන්ගොඩට මාරු කරන කතාවක් කිව්ව
    ubath parissam veyan imaka
     
    • Haha
    Reactions: AnuradhaRa

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    මම යාලුවෙකුට හැදිලා හුස්මගන්න අමරුය් කියල කැගැහුව ඊට පස්සේ තම 1990 නන් අරන්ගියේ මරෙයිම කියල හිතුවනලු. සයෝනොෆාම් විදළලු හිටියේ. පරිස්සම් වෙයල්ලා
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    මම යාලුවෙකුට හැදිලා හුස්මගන්න අමරුය් කියල කැගැහුව ඊට පස්සේ තම 1990 නන් අරන්ගියේ මරෙයිම කියල හිතුවනලු. සයෝනොෆාම් විදළලු හිටියේ. පරිස්සම් වෙයල්ලා
    Dose 2kma vidapu knkda?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,032
    113
    පොලිසියෙ වැඩ කරන තව මාම කෙනෙක්ට කොරෝන හැදිල හොඳ වුණා
    එයාට AstraZeneca දෙකම විදල තිබුණෙ. හුස්ම ගැනීමේ අපහසුතා මොකුත් ආවෙ නෑ. ඔලුවෙ කැක්කුම වගේ රෝග ලක්ෂණ තමා ආවෙ
    එයා දැං වැඩටත් යනව

    මීගමුවෙ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු පිරිලලු
    මේ මාමව මිනුවන්ගොඩට මාරු කරන කතාවක් කිව්ව
    Mama police kiyala dan api mokada karanna ona?
    Bayawenna onada?
     
    • Sad
    Reactions: PsychoYoda