අපේ තාත්තගෙ අක්ක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නැන්දට කියලා උරුබොකු කරියක් ,හරක් බාබත්, හරක් වලිග සුප් මෙව්වා හදාගෙන කන්න පට්ටයි
    මං ආස නෑ බං ඕවට.. මළ අප්පිරියයි...

    Anika elakiri eket puluwan tharan higaa kanwa mu
    හිගා කාල සෑහෙන සල්ලියක් හම්ම කරල තියෙන්නෙ දැං
    පරම්පරා 7 කට පොදි ගහගෙන ඉන්නෙ
    ------ Post added on Dec 16, 2022 at 3:35 PM
     
    • Wow
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,003
    113
    Uba hitanwada ban oya ponnaya job ekak karala salli hambakaranna mahanciyak wei kiyala 😂 jivitheta naha

    තනිකර පින්බතා ඕකා. උබ කිව්වා වගේ නිකන් දෙනවා කිව්වනම් වැදවැටීගෙන එයි. තනි කාලකන්නි ජීවිතයක්
    මේකගෙ මහ උන් අවුරුදු 25දි විතර මේකා අම්නේ ජොබ් කරන්න බෑ මට Social phobia ABCD ඉහි ඉහි ගාල හැමිනෙනකොට රජයෙ ඉස්පිරිතාලෙ මානසික රෝග ක්ලිනික් එකට ඇදන් ගිහිල්ලා මේකෙ දෙන බෙහෙත් පකයා වෙන්න යන්නෙ නැතුව කියන විදිහට බීපන් කියලා මාස හයක් විතර බෙහෙත් ගත්තට පස්සෙ දැන් පිනට කකා ඉන්න එපා තෝ රස්සාවක් හොයාගෙන හම්බකරලා කාපන් කියලා කනට දෙකක් ගහලා එලියට දැම්මානං මුට්ට කරගහලා හරි සල්ලි ටිකක් හොයපන් වෙන රස්සාවක් කරන්න බැයිනං කියලා අවුරුදු 28 විතර වෙද්දි මේකගෙ ලෙඩත් 80%ක් හොදයි ජොබකුත් කරලා කසාදෙකුත් බදින්න තිබ්බා. මහ උනුත් මේ කම්මලි පකයට ඕන විදිහට ඉන්න දීලා මූ දැන් අමුම කාලකන්ණි පොන්නයෙක් වෙලා. එලකිරියෙ උගෙ දුක අහලා ඌව හුරතල් කරන අපේ පොන්නයොන්ගෙත් කන පැලෙන්න ගහන්න ඕන. පිංබතාලා නලවනවට
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අනුරාදට ඒ නැන්ද ඉන්ග්ලිශ් බ්‍රෙක්ෆස්ට් හදල දෙයි 😁

    මගේ ෆෝන් නම්බර් එක දෙන්නං මට කෝල් එකක් දීලා අලුත්කඩේට එන්න.
    ඔෆිස් තුන හතරක ටයිපින් සෙට් කරලා දෙන්නම් උඹට.
    මාසෙට 50 60 හෙව්ව හැකි.
    ඒක ලේසිනේ උඹට කරන්නත්.
    Ade mata set karala dennako part time karaki gdra idan
    ------ Post added on Dec 16, 2022 at 3:55 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,774
    19,731
    113
    මං ආස නෑ බං ඕවට.. මළ අප්පිරියයි...

    හිගා කාල සෑහෙන සල්ලියක් හම්ම කරල තියෙන්නෙ දැං
    පරම්පරා 7 කට පොදි ගහගෙන ඉන්නෙ
    ------ Post added on Dec 16, 2022 at 3:35 PM
    Welawata ubagen issarahata thawa paramparawak athi wen naha ubagen 😂 natnm ea upadina huttige puthalat me ratata barak 😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,003
    113
    එක දවසක් කාලා බලන්න හැමදාම කන්න හිතෙයි...:yes:😍
    බොරුවට මේ කම්මැලි ඇග හොර පොන්සියාව එලකිරියෙ හුරතල් කරන තොපිත් වගකියන්න ඕන මූ මේ විදිහට ඉන්න එකට 😡
     
    • Like
    • Wow
    Reactions: Ozone4 and NRTG

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    තේරුමක් නැති හින්ද මොකුත් කිව්වෙ නැත්තෙ...
    යකූ... මම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක වැඩ කරන්නෙ... මේ මොහ‌ොතෙත් වැඩ.. එහෙම කඹුරලත් රු. 58,000.00ක් විතර තමා හම්බවෙන්නෙ... තනූජක උඹට මට වඩා වැඩි ආදායමක් ලැබෙන වැඩක් සෙට් කරලත් බෑ කියන උඹ මනුස්සයෙක් නම් වෙන්න බෑ.. උඹ ගන්න බෙහෙත් මදි අනුරාධයො.. වෙන Psychiatrist කෙනෙක් ට පෙන්නපං.. මල ම පැනල මේ කතාව බොට කියන්නෙ.. :angry::angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,003
    113
    යකූ... මම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක වැඩ කරන්නෙ... මේ මොහ‌ොතෙත් වැඩ.. එහෙම කඹුරලත් රු. 58,000.00ක් විතර තමා හම්බවෙන්නෙ... තනූජක උඹට මට වඩා වැඩි ආදායමක් ලැබෙන වැඩක් සෙට් කරලත් බෑ කියන උඹ මනුස්සයෙක් නම් වෙන්න බෑ.. උඹ ගන්න බෙහෙත් මදි අනුරාධයො.. වෙන Psychiatrist කෙනෙක් ට පෙන්නපං.. මල ම පැනල මේ කතාව බොට කියන්නෙ.. :angry::angry:
    මේ ඇග හොර කම්මැලි පොන්නයට ඕවා කියලා වැඩක් නෑ බං
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ගෙදර ඉදං නං මාත් කරනවනෙ.. :lol:

    මචන් RapidWorkers, MicroWorkers වගේ සයිට් වල වැඩකරලා පොඩි ගානක් හොයාගන්න පුලුවන්. කස්ටමර්ව ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්නෙ නැති නිසා customer handling skills අවශ්‍ය නැහැ. දීල තියෙන available job list එකෙන් තමන්ට කැමති ඒවා කරලා සබ්මිට් කරන්න තියෙන්නේ. විශේෂ ස්කිල් එකක් ඕනෙත් නැහැ සයිට් වල රෙගිස්ටර් වෙන්න, එෆ්බී යූටියුබ් කමෙන්ට් කරන්න. තව පොඩි ඩේටා එන්ට්‍රි වැඩ වගේ ඒව තියෙන්නේ. මමත් අපේ වත්තේ වගාව නඩත්තු කරනවාට අමතරව ඔය සයිට් වල වැඩ කරනවා.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    යකූ... මම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක වැඩ කරන්නෙ... මේ මොහ‌ොතෙත් වැඩ.. එහෙම කඹුරලත් රු. 58,000.00ක් විතර තමා හම්බවෙන්නෙ... තනූජක උඹට මට වඩා වැඩි ආදායමක් ලැබෙන වැඩක් සෙට් කරලත් බෑ කියන උඹ මනුස්සයෙක් නම් වෙන්න බෑ.. උඹ ගන්න බෙහෙත් මදි අනුරාධයො.. වෙන Psychiatrist කෙනෙක් ට පෙන්නපං.. මල ම පැනල මේ කතාව බොට කියන්නෙ.. :angry::angry:
    මම මූට කවදාවත් බැනලා නෑ. ඌට ඔය තියෙනව කියන ලෙඩේ හින්දා පව්නෙ කියලා හිටියේ. ඒත් අදනම් මූව එපාම උනා. බලපන් අරූ අච්චර දෙයක් කරලා දෙන්න හදද්දිත් මුගෙ තියෙන පකුන් ලයින්. අඩුම තරමෙ පොඩි හරි ට්‍රයි එකක්වත් දෙන්න මූට උවමනාවක් නෑ. සල්ලි හම්බකරන එකෙක් විතරයි ඒකෙ වටිනාකම දන්නෙ. බලපන් සමහර අවුරුදු විස්සෙ විසි දෙකේ පොඩි කොල්ලො කෙල්ලෝ රුපියල් පහලොස් දාහට විසිදාහට කොච්චර කටු කන ජොබ් කරනවද කියලා ඔය රෙදි කඩවල බුක්ශොප් වල එහෙම.

    මම දන්න පොඩි කෙල්ලෙක් ඉන්නවා අවුරුදු විස්සයි බුක්ශොප් එකක වැඩ. වැඩට එන්නෙ CT100 එකකින්. හිතපන් ඒ කෙල්ලට කොච්චර ගටක් තියෙන්න ඕනෙද කියලා. අද හවස ගෙදර එද්දි දැක්කා වැඩ ඇරිලා පොලට ගිහින් එලවලු මල්ලකුත් ටැංකිය උඩ තියාගෙන පැදගෙන යනවා. පව් කියලා හිතුනා මට.

    එතකොට හිතපන් මූට අවුරුදු හතලිහක් වෙලත් පිරිමියෙක් වෙලත් උගෙ දැන් ඉන්න තත්වෙන් පොඩ්ඩක්වත් උඩට එන්න ඕන නැති හැටි. අඩුම තරමෙ පොඩි ට්‍රයි එකක් දෙන්නවත්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මගේ ෆෝන් නම්බර් එක දෙන්නං මට කෝල් එකක් දීලා අලුත්කඩේට එන්න.
    ඔෆිස් තුන හතරක ටයිපින් සෙට් කරලා දෙන්නම් උඹට.
    මාසෙට 50 60 හෙව්ව හැකි.
    ඒක ලේසිනේ උඹට කරන්නත්.
    කියපු කට බිම උලා ගත්තා නම් හොඳයි කියලා හිතෙයි 🤣
     
    Last edited:
    • Like
    Reactions: Ozone4

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    මම මූට කවදාවත් බැනලා නෑ. ඌට ඔය තියෙනව කියන ලෙඩේ හින්දා පව්නෙ කියලා හිටියේ. ඒත් අදනම් මූව එපාම උනා. බලපන් අරූ අච්චර දෙයක් කරලා දෙන්න හදද්දිත් මුගෙ තියෙන පකුන් ලයින්. අඩුම තරමෙ පොඩි හරි ට්‍රයි එකක්වත් දෙන්න මූට උවමනාවක් නෑ. සල්ලි හම්බකරන එකෙක් විතරයි ඒකෙ වටිනාකම දන්නෙ. බලපන් සමහර අවුරුදු විස්සෙ විසි දෙකේ පොඩි කොල්ලො කෙල්ලෝ රුපියල් පහලොස් දාහට විසිදාහට කොච්චර කටු කන ජොබ් කරනවද කියලා ඔය රෙදි කඩවල බුක්ශොප් වල එහෙම.

    මම දන්න පොඩි කෙල්ලෙක් ඉන්නවා අවුරුදු විස්සයි බුක්ශොප් එකක වැඩ. වැඩට එන්නෙ CT100 එකකින්. හිතපන් ඒ කෙල්ලට කොච්චර ගටක් තියෙන්න ඕනෙද කියලා. අද හවස ගෙදර එද්දි දැක්කා වැඩ ඇරිලා පොලට ගිහින් එලවලු මල්ලකුත් ටැංකිය උඩ තියාගෙන පැදගෙන යනවා. පව් කියලා හිතුනා මට.

    එතකොට හිතපන් මූට අවුරුදු හතලිහක් වෙලත් පිරිමියෙක් වෙලත් උගෙ දැන් ඉන්න තත්වෙන් පොඩ්ඩක්වත් උඩට එන්න ඕන නැති හැටි. අඩුම තරමෙ පොඩි ට්‍රයි එකක් දෙන්නවත්.
    mu siraawatama niyama kaalakanniya
    kathaa karala wadak naha
     
    • Like
    Reactions: NRTG and Ozone4

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බොරුවට මේ කම්මැලි ඇග හොර පොන්සියාව එලකිරියෙ හුරතල් කරන තොපිත් වගකියන්න ඕන මූ මේ විදිහට ඉන්න එකට 😡
    මෙව්වා කැවමවත් ඇඟට පණක් ඇවිල්ලා active වෙයි කියලා හිතුවේ :P
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඒ කිඅන්එ නන්ද
    අපේ ගෙඩර ආව, ටිඉක කලයක් ඉඩි අප්ඉත් එක
    උඩේට දවල්ට්අ උඅනවා ටව එක එක කඈමජති හඩනවා, අඩ කට්ලඅට් හඩනවා, ඩවසක් ලේවර්ඉඅ වගඅක් හඩුව

    කලිනුට් අප්එ ගෙඩර හිටිඅ කාලක්, එඅගේ වැදකට ගම්එ ගිආ, දැන් අඑට් ඇවිල්අ.

    ගම්ඒ ඉඩන් එඩ්දී අමුටු සුවන්ඩක් තිඑනවා මොකකඩ් ඒ?
    ගම්ඒ සුවන්ඩ.
     
    • Haha
    Reactions: NRTG