ජොනී-අපේ තාත්ත හරිම බයයි බං.:shocked:විදුලි කොටන කොට මිනිහ අද යට:shocked::shocked: ඇම්ඩා-උබලගෙ තාත්ත හොදයි.අපේ මෑන් කලුවරටත් බයයි.අම්ම නයිට් ඩියුටි ගියාම නිද ගන්නෙත් පුංචි ලඟ:lol:;)