අපේ දක්ශයින්ගෙන් රිය අනතුරු වලක්වන "ඇප්" 1

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අපේ දක්ශයින්ගෙන් රිය අනතුරු වලක්වන "ඇප්" 1

    Repost නම් සොරි මචන්ලා..........:sorry::sorry:
    FB 1එ තිබිල දැක්කේ මමත් ඔයාලටත් බලන්න දාන්න හිතුන....:):)
    පරණ කතාවක්නම් අතැරලා දාන්න......:eek::oo:


    මොරටු සරසවියේ දක්ශයින් 6කගෙන් යුත් කන්ඩායමක් විසින් ලොව පලමු වරට විශිෂ්ට නව "ඇප්" එකක් නිර්මානය කර ඇත.මෙහිදී මෙම "ඇප්" එක මගින් රියදුරන්ට රිය පදවන අතරතුර සුක්කානමෙන් දෑත් ඉවතට නොගෙනම දුරකතනයට එන දුරකතන ඇමතුම් වලට පිලිතුරු දීමට හැකියාව ලබාදී ඇත.

    App is Available at Google play as a Free version and Pro version

    Free trail ඩවුන්ලොඩ් :


    Pro version ඩවුන්ලොඩ් :


    වෙබ් අඩවිය :


    facebook ෆේස්බුක් පිටූව-


    වීඩියොව -




    හොඳනම් අදනම් දැනගත්තේ, වටිනවානම් සලකල යන්න හොඳේ...........:):yes::)
    BUMP 1කින් හරි.:)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොරටුවේ උන් නම් පට්ට වැඩ්ඩෝ සෙට් එකක් වගේ. එළකිරි වගේ වැඩක්. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගත්තාම දාගන්න ඕන
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ම්චන් drive mode option එක android වලටම එනවනේ. මේකත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නම්.
    TFS.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අයියෝ සල්ලි
    වැඩේ නම් සුපිරි ඒත් මං ගාව තියෙන්නේ
    පොඩි පෝන් එකක් බන්ස්
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ela..ela..

    elazzzzzzz


    ම්චන් drive mode option එක android වලටම එනවනේ. මේකත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නම්.
    TFS.

    ella bump

    අයියෝ සල්ලි
    වැඩේ නම් සුපිරි ඒත් මං ගාව තියෙන්නේ
    පොඩි පෝන් එකක් බන්ස්

    meeta wadaa hoda project ekak sliit eke un kalaa.. eeka meeta wadaa.. bohoma wedagath acident prevention walata.
    > anyway this one also good work.. congratz

    eklaaa aaa repppp

    ela ela thnks okkamalata.........:):yes::)
    BUMP
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මචන් Accident වෙන්නේ අත් දෙක සුක්කානමේ නැති නිසාම නෙවෙයි. අවධානය වෙනස් වෙන නිසයි. ඒකයි Hand free පාවිච්චි කලත් ට්‍රෑෆික් එකෙන් අල්ලන්නේ.
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචන් Accident වෙන්නේ අත් දෙක සුක්කානමේ නැති නිසාම නෙවෙයි. අවධානය වෙනස් වෙන නිසයි. ඒකයි Hand free පාවිච්චි කලත් ට්‍රෑෆික් එකෙන් අල්ලන්නේ.
    sira katawa..........:):yes:

    මොරටු මොට්ටයෝ කොහෙන් හරි කොපි කරල උන්ගෙ වගේ දෙනවා . ගූ හතයි:lol::lol::lol:
    hikzz.........:lol::rofl:

    lankawe unta free denna kiyapanko :( ela app eka...
    ane man andunana ekekwat oke na frnd........:no::oo:



    Thanks 4+

    thnks kattiyatama........:):yes::)
    BUMP:)