අපේ දක්ශයින්ගෙන් රිය අනතුරු වලක්වන "ඇප්" 1
Repost නම් සොරි මචන්ලා..........

FB 1එ තිබිල දැක්කේ මමත් ඔයාලටත් බලන්න දාන්න හිතුන....

පරණ කතාවක්නම් අතැරලා දාන්න......

මොරටු සරසවියේ දක්ශයින් 6කගෙන් යුත් කන්ඩායමක් විසින් ලොව පලමු වරට විශිෂ්ට නව "ඇප්" එකක් නිර්මානය කර ඇත.මෙහිදී මෙම "ඇප්" එක මගින් රියදුරන්ට රිය පදවන අතරතුර සුක්කානමෙන් දෑත් ඉවතට නොගෙනම දුරකතනයට එන දුරකතන ඇමතුම් වලට පිලිතුරු දීමට හැකියාව ලබාදී ඇත.
App is Available at Google play as a Free version and Pro version
Free trail ඩවුන්ලොඩ් :
Pro version ඩවුන්ලොඩ් :
වෙබ් අඩවිය :
facebook ෆේස්බුක් පිටූව-
වීඩියොව -
හොඳනම් අදනම් දැනගත්තේ, වටිනවානම් සලකල යන්න හොඳේ...........

BUMP 1කින් හරි.

ela app eka...