අපේ දක්ශයෙක් සෑදූ ලංකාවේ ප්‍රථම් වෙබ් බ්&#8205

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ai ban firefox wage logo ekai namai haduwe..thuk witarak..mewwa thama ape ewun hadana apema dewal..puhh..
    dan mata banapan man ehemawath deyak kale na kiyala..meka apema deyak wenna tibba logo ekai namai wenas kelanam..:P:P

    eka aththa... kochchara kalath thamange niwahal deyak karanna thawama ape ayage manasa hedila ne...
     

    Sudeshgayan

    Active member
  • May 26, 2008
    242
    90
    28
    ඔව් බන්. දන්නෝ දනිති. නොදන්නා එවුන් සාදුකාර දෙති. එල වැඩක් නම් අගය කරන්න ඕනේ තමයි. ඒත් බොරුකාරයින්ව අගය කරන්න ඕනේ නෑ. මටත් පුළුවන් browser එකක් හදන්න .net උඩ දුවන්න නම්. මට විතරක් නෙමෙයි IT දන්නා ගොඩක් එවුන්ට පුළුවන්. ඒත් වැඩේ තියෙන්නේ memory manage කරගෙන අනිත් browser වලට තරඟයක් දෙන්න පුළුවන් එකක් හදන එක. :yes:

    ya
     

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Sinemas WebPlaza 2.0

    Ethakota mama web browser ekak haduwe meet awurudu 4kata issella.

    Product.jpg


    Sinemas WebPlaza 2.0

    Menna me mage site eken download karaganna puluwan..
    http://lbpcreations.yolasite.com/webplaza.php

    Menna eke bill board eka

    BillBoard.JPG


    Menna Screen Shots

    screen1.JPG


    screen2.JPG


    Menna methana okkoma tyenawa
    http://lbpcreations.yolasite.com/webplaza.php
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔව් අනිවා නමයි ලෝගෝ එකයි වෙනස් වෙන්න ඕන. නැත්තම් හදපු එකෙනුත් වැඩක් නැ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    kawda kiyanne meka 1st kiyala.?meeta arudu 5kata witara kalin ekkenek pattama browser ekak haduwa.eka a kale Chrome tath wada speed atin udin hitiye.
     
    Jun 3, 2013
    659
    59
    0
    Ethakota mama web browser ekak haduwe meet awurudu 4kata issella.

    Product.jpg


    Sinemas WebPlaza 2.0

    Menna me mage site eken download karaganna puluwan..
    http://lbpcreations.yolasite.com/webplaza.php

    Menna eke bill board eka

    BillBoard.JPG


    Menna Screen Shots

    screen1.JPG


    screen2.JPG


    Menna methana okkoma tyenawa
    http://lbpcreations.yolasite.com/webplaza.php

    දැන් උඔ යූස් කරන කරන බ්‍රවුසර් එක මේකම ද ? මේකෙන් ගිහින් දැන්න බලන්න ස්ක්‍රීන් ෂොට් එකක් :yes: ලින්කුව
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,177
    880
    113
    ----- Hill City ----
    මෙච්චර හොද web browsers තියෙද්දී අපරාදේ මහන්සිය :frown::frown:.ඕකෙන් කාටවත් වැඩක් වෙය් කියල මම හිත්න්නෙන් නැහැ:no::no: .එක්කෝ දැන් තියෙන ඒවාට වඩා වැඩි options තියෙන්න ඕන:rolleyes::rolleyes: ny way nice work :yes::yes: