ow ok bonne kanne na dahamata ladi seen eka tama allanne natteමේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ?
මමත් බලනවා පොරගේ video , but පොරගේ ඇදලා ලතාවකට කරන කතාවනම් සෙට් නෑ මට , video වලට ඌ කියන්නේ රුප රචනා කියලා , ඌ ඒවා සාමාන්‍ය බාසාවෙන් කිවුවනම් ඊට වඩා හොඳයි
ema kiyannepa bn. okat life achievement ekak tamaඅපරාදෙ ඕවට වියදම් කරන සල්ලි.
Pora arakku cigarette pawichhciyak na. Mas malu kanawa. Eka itin uge kamatta. Ewa nathi unata u patta widihata life eka enjoy karanawa.ow ok bonne kanne na dahamata ladi seen eka tama allanne natte
ehema unut innawa ati bn
ema kiyannepa bn. okat life achievement ekak tama
------ Post added on May 2, 2024 at 12:35 PM
බොරු වැඩ. හොදට නාල හොද බත් එකක් එහෙම කාල ෆිල්ම් එකක් හොද සිංදු ටිකක් අහල නිදාගන්න එක තරම් සැපක් කොහෙද ඔය දාඩිය පෙරාගෙන කදු බඩගාල.ow ok bonne kanne na dahamata ladi seen eka tama allanne natte
ehema unut innawa ati bn
ema kiyannepa bn. okat life achievement ekak tama
------ Post added on May 2, 2024 at 12:35 PM
ස්කූටි බයික් එක හදලා සර්විස් කරලා යාලුවගේ කරවල කඩේට උදව්වකුත් දීලාබොරු වැඩ. හොදට නාල හොද බත් එකක් එහෙම කාල ෆිල්ම් එකක් හොද සිංදු ටිකක් අහල නිදාගන්න එක තරම් සැපක් කොහෙද ඔය දාඩිය පෙරාගෙන කදු බඩගාල.
Me dhanigala wenna oneදිනේශ් ආසිරි පැතුම්..
කව්රු අකමැති උනත් මේක මුගේ passion එක බන්. අපි මේ රස්සාවල් වල රටවල්වල හිරවෙලා.
දිනේශ් එහෙම නෙවෙයි සුපිරිම ආතල් එකක් ගන්නවා ජීවිතය පරිසරය විඳිනවා එකෙන්ම.
මොන තරම් සීතල තිබුනත් කිසිම දවස අරක්කු සිගරට් ඇරන් කාඳු නගින කොල්ලෙකුත් නෙවෙයි.
පරිසරයට සොබා දහමට ආදරේ කොල්ලෙක්.
ලංකාවේ Travel Youtube Channel වලින් උඩින්ම තියන්න පුලුවන් එකම Channel එක දිනේශ්ගේ Channel එක විතරයි බන්.
ඒ කාලේ ඉඳලම දිනේශ් එක්ක හිටිය බඩියා ලොකු පීරිස්
මට හිතෙන්නේ දෙන්නා කලින් Army එකේවත් ඉන්න ඇති
![]()
ow ne eka tama ube achievement ekaබොරු වැඩ. හොදට නාල හොද බත් එකක් එහෙම කාල ෆිල්ම් එකක් හොද සිංදු ටිකක් අහල නිදාගන්න එක තරම් සැපක් කොහෙද ඔය දාඩිය පෙරාගෙන කදු බඩගාල.
e ponnaya show walata enawa minissu hu kiyanawa huttoදිනේශ් bro කිවුවම මම හිතුවෙ අර දිනක්ශි බදින්න ඉන්න පම්පෝරි ජනකයා කියල![]()
මේ ලන්කාවේ කාන්තාව අවුරුදු 7 කලින් එවරෙස්ට් පීක් එකට ගියාලු
මට නම් විශ්වාස කරන්නත් අමාරුයි ,වැරද්දකට කුප්ප කමට කියනවා නෙවෙයි
මොකද දැනට 300 ට වැඩි ගනනක් මිය ගිහින්තියනවා එවරෙස්ට් තරනය කරන්න ගිය අයගෙන්, ඒ වගේම මේ එවරෙස්ට් dream එකට යන්නේත් අති බහුතරය physically and mentally strong අය.වැඩි දෙනා යුරෝප් ,බටහිර අය. fitness අතිනුත් එහෙම තමයි. එහෙම අයගෙන් තමයි 300 ගානක් මැරිලා තියෙන්නේ.
camp 4 එකෙන් පස්සේ death zone එක එතනින් එහාට ජීවිත ආශාව අතහැරලා තමයි යන්න තියෙන්නේ.
මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ? අපිට දවස් 3-4කට වඩා නිවාඩුවක් ගන්න බෑ ට්‍රිප් එකක් යන්න , මූ සතිගණන් ට්‍රිප් යනවා , ඉරිසියාවේ බෑ බන්දන්න කියන කෙනෙක් විදිහට අපේ මොරටු මහා විද්‍යාලයේ ආදිශිශ්‍යයෙක් විදිහටත් මේ යන ගමන ගැන පට්ට සතුටුයි. ඉස්කෝලෙ කාලෙ ඉදන්ම සෑහෙන නිහතමානී නිවිච්ච චරිතයක්. කරන කටයුතු සර්වප්‍රකාරයෙක් සාරතක වෙන්න කියය ප්‍රාර්තනා කරනව. දිනේශ් උබ මේකෙ ඉන්නවනම් මම ශෙනාල්.![]()
Meka nam aththa. Eka dawasai video ekak baluwe unta Pissu kiyala hithuna mata. Ignore karala ma danma channel eka. DAP eka hodai. Kattiya kiyanawa wage talk karana widiha thama mata set wenneth naththe. Uge videos habai maru. Balan inna puluwan.Profession eken writer kenek. Ara trippisso wage ganu ussan gihin bigen kunuharapa kiyana ewata wadanam set.