අපේ දිනේශ් bro everest bace camp යනවා නේහ්🥰✌

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ?

    මමත් බලනවා පොරගේ video , but පොරගේ ඇදලා ලතාවකට කරන කතාවනම් සෙට් නෑ මට , video වලට ඌ කියන්නේ රුප රචනා කියලා , ඌ ඒවා සාමාන්‍ය බාසාවෙන් කිවුවනම් ඊට වඩා හොඳයි
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    මේ ලන්කාවේ කාන්තාව අවුරුදු 7 කලින් එවරෙස්ට් පීක් එකට ගියාලු :-(
    මට නම් විශ්වාස කරන්නත් අමාරුයි ,වැරද්දකට කුප්ප කමට කියනවා නෙවෙයි
    මොකද දැනට 300 ට වැඩි ගනනක් මිය ගිහින් :cry:තියනවා එවරෙස්ට් තරනය කරන්න ගිය අයගෙන්, ඒ වගේම මේ එවරෙස්ට් dream එකට යන්නේත් අති බහුතරය physically and mentally strong අය.වැඩි දෙනා යුරෝප් ,බටහිර අය. fitness අතිනුත් එහෙම තමයි. එහෙම අයගෙන් තමයි 300 ගානක් මැරිලා තියෙන්නේ.
    camp 4 එකෙන් පස්සේ death zone එක එතනින් එහාට ජීවිත ආශාව අතහැරලා තමයි යන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    දිනේශ් bro කිවුවම මම හිතුවෙ අර දිනක්ශි බදින්න ඉන්න පම්පෝරි ජනකයා කියල :lol:

    දිනක්ෂි ආයිත් බඳිනවද

    w1eqv.jpg
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මුගේ කයිය වැඩී බං
    එපා වෙනවා කැඳත් නෑ වගේ ඇඬිල්ලක් තියෙන්නේ වීඩියෝ එක පුරාම
    True, Mu kiyawana eka iwarayak na ban, epa wenawa ehema unama. Kisi terumak na. Liyana basawen kiyawana epa wenawa. mehema wenawa pattahra walata liyana un vlogs karanna giyama. (video nam hodai kiyawana eka adu karanam)
    Muge katema tiyenne Puduma tharan **** welawakata paw kiyalath hithenawa ban.
     
    • Like
    Reactions: weer 11 and NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    True, Mu kiyawana eka iwarayak na ban, epa wenawa ehema unama. Kisi terumak na. Liyana basawen kiyawana epa wenawa. mehema wenawa pattahra walata liyana un vlogs karanna giyama. (video nam hodai kiyawana eka adu karanam)
    Muge katema tiyenne Puduma tharan **** welawakata paw kiyalath hithenawa ban.
    Wadiya kiyawanne episode eka length eka wadi kraganna neh ban..eka gamanakin video 2 3k dammama views wadine enawa..oya base camp gypu eka videos 3 or 4k wage damme..

    බොරු මරිසි දාන්න එපා
    Solo homagama inne :P..DAP inne mount lavinia.. @Solo Rider uttara dipan mewata
    ------ Post added on May 2, 2024 at 8:59 AM
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ?

    මමත් බලනවා පොරගේ video , but පොරගේ ඇදලා ලතාවකට කරන කතාවනම් සෙට් නෑ මට , video වලට ඌ කියන්නේ රුප රචනා කියලා , ඌ ඒවා සාමාන්‍ය බාසාවෙන් කිවුවනම් ඊට වඩා හොඳයි

    Profession eken writer kenek. Ara trippisso wage ganu ussan gihin bigen kunuharapa kiyana ewata wadanam set.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දිනේශ් කියන්නේ @Solo Rider නෙවෙයි බන් බේස් කෑම්ප් යන එකෙක්ට මෙච්චර ඉක්මනින් රිප්ලයි කරන්න බැහැනේ කමෙන්ට් වලට:-)
     
    • Like
    Reactions: NRTG

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    දිනේශ් කියන්නේ @Solo Rider නෙවෙයි බන් බේස් කෑම්ප් යන එකෙක්ට මෙච්චර ඉක්මනින් රිප්ලයි කරන්න බැහැනේ කමෙන්ට් වලට:-)
    Oya solo kiyana eka dinesh neme ban. 😂😂. Dinesh meke naha.
     
    • Like
    Reactions: NRTG and weer 11

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ?

    මමත් බලනවා පොරගේ video , but පොරගේ ඇදලා ලතාවකට කරන කතාවනම් සෙට් නෑ මට , video වලට ඌ කියන්නේ රුප රචනා කියලා , ඌ ඒවා සාමාන්‍ය බාසාවෙන් කිවුවනම් ඊට වඩා හොඳයි
    writer කෙනෙක්

    පට්ට. මන් දිනේෂ්ගෙ විඩියො බලනව සුපිරි