අපේ දේ රැකගන්න ගිහින්

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව් ගණන් අඩු ඒවට milk powder දාන්නේ fresh milk නෙමෙයි..ඒකට හේතුව අර උඩ කියපු ඵක..
    Swiss වලත් chocolate හදන්නෙ milk powder වලින් පූසො. ඇමරිකන් උන් තමයි ලික්විඩ් මිල්ක් දාන්නෙ. ඇමරිකන් ඒවා මටනම් රස නෑ හැබැයි