ඔව් ගණන් අඩු ඒවට milk powder දාන්නේ fresh milk නෙමෙයි..ඒකට හේතුව අර උඩ කියපු ඵක.. Swiss වලත් chocolate හදන්නෙ milk powder වලින් පූසො. ඇමරිකන් උන් තමයි ලික්විඩ් මිල්ක් දාන්නෙ. ඇමරිකන් ඒවා මටනම් රස නෑ හැබැයි