අපේ දේ රැක ගමු!

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    kohomath professor kenek kalekata kalin article ekakata kiwwa eyage gedara podi ekektawath Milk Powder denne na kiyala: u oya lankawata import karana food items wala quality control wage side ekaka hitiye:

    thawa deyak thamayi mama danna kenek innawa uge nadayo waga karanne: nuwara eliye , kurunagala wage pathi wala: hama goviya lagama thiyanawa lu chemical ekak wawenna gahana: eka un gewal paththa palathakawath thiyaganna deyak nemeyi;
    anika oya waga karana aya market ekata wenama dala e gollanta wenama organic widihata waga karanawa: ewa thama un kanne
     
    කියන කතන්දරේ නම් ඇත්ත බුවා , එත් ඉතින් ඕව නතරකරන්නනේ මේ 225ටම චන්දෙ දීල මිනිස්සු යවල තියෙන්නේ, නතුව 225ටම චන්න්දේ දුන්න එක මිනිහෙක් වත් හිතන්නේ නහේ මුන් අපිට කෙළවයි කියල.
    Portfolio
    Minister of Fisheries & Aquatic Resources Development and Rural Economic Affairs
    Electoral District / National List
    National List
    ඇමතිට බැරිනම් නවත්තන සාමාන්‍ය මිනිස්සු වන අපිට පුලුවන්ද ?
    දැනුවත් කරපු 1 ට එල - ඒ උනාට මට නං මූ නවසිලන්තේ හරකෙකුට වැඩි වෙනසක් නැහැ (225 ම හරක් තමයි ඉතින් ඈ
    )