අපේ නංගිට කරපු ඔපරේෂන් එකක්

AnuradhaRa

Well-known member
  • ekanisane danagena thiyenne :oo:
    mn ahuwe bone ohoma diranna hethuwa
    අනේ මංද මචං ඉබේම වෙලා තියෙන්නෙ..
    වෙන තැන්වල අවුලක් නෑ. ඔතන විතරයි

    wayasa keeyada tharuna kalema ohoma unama epa wenawa.
    දැං එයාට 37යි, මට වඩා අවුරුදු දෙකක් බාලයි
    ------ Post added on Apr 25, 2022 at 5:47 PM

    නංගි නර්ස් නේ පෙන්නන්න බැරි උනාද
    මිඩ්වයිෆ් කෙනෙක් මචං
    ------ Post added on Apr 25, 2022 at 5:47 PM
     
    • Sad
    Reactions: Red Soda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නංගිට ඉක්මන් සුවය පතමි.

    කවුද නංගිට පොල්ලෙන් ගැහුවේ?

    මේ අල්ලපු ගෙදර නංගිද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    දැං එයාට 37යි, මට වඩා අවුරුදු දෙකක් බාලයි
    ------ Post added on Apr 25, 2022 at 5:47 PM
    apeth innawa akka kenek eyage belle discs wala awlak thiyanawa nerve press wenawa. thathwaya wadi wunoth surgery thamayi. ewath ithin risky thamayi.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ryvvGgc.jpg

    bone tumer එකක්
    නංගිගෙ කකුලට පොල්ලකින් ගහල ඒක එක්ස්රේ කරනකොට මේක හදිසියෙ දැකල තියෙන්නෙ
    අස්ථිය බොල් වෙලා
    ඩොක්ටර් කිව්ව ඉක්මනට bone graft එකක් කරන්නෝන කියල
    පටක බැංකුවෙන් අස්ථි පැකට් දෙකකුත් ගත්ත
    ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න එතන කපල බලද්දි ලේ ඇවිල්ල. එයාලට සැක හිතිල පිලිකාවක් කියල
    ඊට පස්සෙ අස්ථි බද්ධ කරන එක පැත්තක තියල එතනින් සාම්පල් ටිකක් අරන් යැව්ව ලැබ් එකට පිලිකාවක්ද කියල බලන්න
    අපි ඒ ටිකේ හරි දුකෙන් හිටියෙ, අම්ම එහෙම හරියට යාච්ඤා කෙරුව
    පස්සෙ රිසල්ට් එක ආව. පිලිකාවක් නෙමේ
    ආයෙත් එතනම කපල ඔපරේෂන් එක කරල අස්ථි බද්ධ කෙරුව
    fibula එකෙන් අඟල් 4ක් විතර කෑල්ලකුත් අරං එතන පුරවන්න. එක්ස්රේ එක බැලුවම තේරෙනව ඒක කූරක් වගේ අස්සට ගහල තියෙන හැටි
    උබෙ නන්ගි ඉන්නකන් උබට ගොඩ ඒමක් නැත. උදේ කිව්වෙ මිනිහා ගහනවා කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,827
    113
    සේදවත්ත
    යාච්ඤා කෙරුව kiyaanne kallathoni d ubala
    යාච්ඤා කෙරුව හරියන්නේ නැ බන් මයිත්‍රී භාවනාව කරන්න කියපන් නංගිට
    මොනා වුනත් සුපත්වේවා
    ඌ කැමති ඌ අදහන එකනේ කරන්නේ මොකද යකෝ මේ සිංහල බෞද්ද උන්ට තියන ඇම්ම . උබල අනුන්ට දේවල් කියන්න කලින් උබලගේ අර සංඝ බඩු ටික යහමගට අරන් මහණ කරල ඉදපන්

    ryvvGgc.jpg

    bone tumer එකක්
    නංගිගෙ කකුලට පොල්ලකින් ගහල ඒක එක්ස්රේ කරනකොට මේක හදිසියෙ දැකල තියෙන්නෙ
    අස්ථිය බොල් වෙලා
    ඩොක්ටර් කිව්ව ඉක්මනට bone graft එකක් කරන්නෝන කියල
    පටක බැංකුවෙන් අස්ථි පැකට් දෙකකුත් ගත්ත
    ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න එතන කපල බලද්දි ලේ ඇවිල්ල. එයාලට සැක හිතිල පිලිකාවක් කියල
    ඊට පස්සෙ අස්ථි බද්ධ කරන එක පැත්තක තියල එතනින් සාම්පල් ටිකක් අරන් යැව්ව ලැබ් එකට පිලිකාවක්ද කියල බලන්න
    අපි ඒ ටිකේ හරි දුකෙන් හිටියෙ, අම්ම එහෙම හරියට යාච්ඤා කෙරුව
    පස්සෙ රිසල්ට් එක ආව. පිලිකාවක් නෙමේ
    ආයෙත් එතනම කපල ඔපරේෂන් එක කරල අස්ථි බද්ධ කෙරුව
    fibula එකෙන් අඟල් 4ක් විතර කෑල්ලකුත් අරං එතන පුරවන්න. එක්ස්රේ එක බැලුවම තේරෙනව ඒක කූරක් වගේ අස්සට ගහල තියෙන හැටි
    නංගිගේ කකුලටද පොල්ලකින් ගැහුවේ කකුල් දෙක මැදට පොල්ලකින් ගහලද
    ------ Post added on Apr 25, 2022 at 6:13 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඌ කැමති ඌ අදහන එකනේ කරන්නේ මොකද යකෝ මේ සිංහල බෞද්ද උන්ට තියන ඇම්ම . උබල අනුන්ට දේවල් කියන්න කලින් උබලගේ අර සංඝ බඩු ටික යහමගට අරන් මහණ කරල ඉදපන්

    නංගිගේ කකුලටද පොල්ලකින් ගැහුවේ කකුල් දෙක මැදට පොල්ලකින් ගහලද
    ------ Post added on Apr 25, 2022 at 6:13 PM
    උබලගෙ ආච්චි ල රෙද්ද උස්ස උස්ස ගියාට අපි මොනව කරන්නද
     
    • Haha
    Reactions: Don GasCan

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,165
    113
    ryvvGgc.jpg

    bone tumer එකක්
    නංගිගෙ කකුලට පොල්ලකින් ගහල ඒක එක්ස්රේ කරනකොට මේක හදිසියෙ දැකල තියෙන්නෙ
    අස්ථිය බොල් වෙලා
    ඩොක්ටර් කිව්ව ඉක්මනට bone graft එකක් කරන්නෝන කියල
    පටක බැංකුවෙන් අස්ථි පැකට් දෙකකුත් ගත්ත
    ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න එතන කපල බලද්දි ලේ ඇවිල්ල. එයාලට සැක හිතිල පිලිකාවක් කියල
    ඊට පස්සෙ අස්ථි බද්ධ කරන එක පැත්තක තියල එතනින් සාම්පල් ටිකක් අරන් යැව්ව ලැබ් එකට පිලිකාවක්ද කියල බලන්න
    අපි ඒ ටිකේ හරි දුකෙන් හිටියෙ, අම්ම එහෙම හරියට යාච්ඤා කෙරුව
    පස්සෙ රිසල්ට් එක ආව. පිලිකාවක් නෙමේ
    ආයෙත් එතනම කපල ඔපරේෂන් එක කරල අස්ථි බද්ධ කෙරුව
    fibula එකෙන් අඟල් 4ක් විතර කෑල්ලකුත් අරං එතන පුරවන්න. එක්ස්රේ එක බැලුවම තේරෙනව ඒක කූරක් වගේ අස්සට ගහල තියෙන හැටි
    The one in this photo should have nice 👌 ass