අනේ මංද මචං ඉබේම වෙලා තියෙන්නෙ..ekanisane danagena thiyenne
mn ahuwe bone ohoma diranna hethuwa
දැං එයාට 37යි, මට වඩා අවුරුදු දෙකක් බාලයිwayasa keeyada tharuna kalema ohoma unama epa wenawa.
මිඩ්වයිෆ් කෙනෙක් මචංනංගි නර්ස් නේ පෙන්නන්න බැරි උනාද
දැං හොඳයි බංනංගිට ඉක්මන් සුවය පතමි.
කවුද නංගිට පොල්ලෙන් ගැහුවේ?
මේ අල්ලපු ගෙදර නංගිද?
apeth innawa akka kenek eyage belle discs wala awlak thiyanawa nerve press wenawa. thathwaya wadi wunoth surgery thamayi. ewath ithin risky thamayi.දැං එයාට 37යි, මට වඩා අවුරුදු දෙකක් බාලයි
------ Post added on Apr 25, 2022 at 5:47 PM
උබෙ නන්ගි ඉන්නකන් උබට ගොඩ ඒමක් නැත. උදේ කිව්වෙ මිනිහා ගහනවා කියලා![]()
bone tumer එකක්
නංගිගෙ කකුලට පොල්ලකින් ගහල ඒක එක්ස්රේ කරනකොට මේක හදිසියෙ දැකල තියෙන්නෙ
අස්ථිය බොල් වෙලා
ඩොක්ටර් කිව්ව ඉක්මනට bone graft එකක් කරන්නෝන කියල
පටක බැංකුවෙන් අස්ථි පැකට් දෙකකුත් ගත්ත
ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න එතන කපල බලද්දි ලේ ඇවිල්ල. එයාලට සැක හිතිල පිලිකාවක් කියල
ඊට පස්සෙ අස්ථි බද්ධ කරන එක පැත්තක තියල එතනින් සාම්පල් ටිකක් අරන් යැව්ව ලැබ් එකට පිලිකාවක්ද කියල බලන්න
අපි ඒ ටිකේ හරි දුකෙන් හිටියෙ, අම්ම එහෙම හරියට යාච්ඤා කෙරුව
පස්සෙ රිසල්ට් එක ආව. පිලිකාවක් නෙමේ
ආයෙත් එතනම කපල ඔපරේෂන් එක කරල අස්ථි බද්ධ කෙරුව
fibula එකෙන් අඟල් 4ක් විතර කෑල්ලකුත් අරං එතන පුරවන්න. එක්ස්රේ එක බැලුවම තේරෙනව ඒක කූරක් වගේ අස්සට ගහල තියෙන හැටි
ඌ කැමති ඌ අදහන එකනේ කරන්නේ මොකද යකෝ මේ සිංහල බෞද්ද උන්ට තියන ඇම්ම . උබල අනුන්ට දේවල් කියන්න කලින් උබලගේ අර සංඝ බඩු ටික යහමගට අරන් මහණ කරල ඉදපන්යාච්ඤා කෙරුව kiyaanne kallathoni d ubala
යාච්ඤා කෙරුව හරියන්නේ නැ බන් මයිත්‍රී භාවනාව කරන්න කියපන් නංගිට
මොනා වුනත් සුපත්වේවා
නංගිගේ කකුලටද පොල්ලකින් ගැහුවේ කකුල් දෙක මැදට පොල්ලකින් ගහලද![]()
bone tumer එකක්
නංගිගෙ කකුලට පොල්ලකින් ගහල ඒක එක්ස්රේ කරනකොට මේක හදිසියෙ දැකල තියෙන්නෙ
අස්ථිය බොල් වෙලා
ඩොක්ටර් කිව්ව ඉක්මනට bone graft එකක් කරන්නෝන කියල
පටක බැංකුවෙන් අස්ථි පැකට් දෙකකුත් ගත්ත
ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න එතන කපල බලද්දි ලේ ඇවිල්ල. එයාලට සැක හිතිල පිලිකාවක් කියල
ඊට පස්සෙ අස්ථි බද්ධ කරන එක පැත්තක තියල එතනින් සාම්පල් ටිකක් අරන් යැව්ව ලැබ් එකට පිලිකාවක්ද කියල බලන්න
අපි ඒ ටිකේ හරි දුකෙන් හිටියෙ, අම්ම එහෙම හරියට යාච්ඤා කෙරුව
පස්සෙ රිසල්ට් එක ආව. පිලිකාවක් නෙමේ
ආයෙත් එතනම කපල ඔපරේෂන් එක කරල අස්ථි බද්ධ කෙරුව
fibula එකෙන් අඟල් 4ක් විතර කෑල්ලකුත් අරං එතන පුරවන්න. එක්ස්රේ එක බැලුවම තේරෙනව ඒක කූරක් වගේ අස්සට ගහල තියෙන හැටි
උබලගෙ ආච්චි ල රෙද්ද උස්ස උස්ස ගියාට අපි මොනව කරන්නදඌ කැමති ඌ අදහන එකනේ කරන්නේ මොකද යකෝ මේ සිංහල බෞද්ද උන්ට තියන ඇම්ම . උබල අනුන්ට දේවල් කියන්න කලින් උබලගේ අර සංඝ බඩු ටික යහමගට අරන් මහණ කරල ඉදපන්
නංගිගේ කකුලටද පොල්ලකින් ගැහුවේ කකුල් දෙක මැදට පොල්ලකින් ගහලද
------ Post added on Apr 25, 2022 at 6:13 PM
The one in this photo should have nice![]()