අපේ නංගිට කරපු ඔපරේෂන් එකක්

AnuradhaRa

Well-known member
  • ryvvGgc.jpg

    bone tumer එකක්
    නංගිගෙ කකුලට පොල්ලකින් ගහල ඒක එක්ස්රේ කරනකොට මේක හදිසියෙ දැකල තියෙන්නෙ
    අස්ථිය බොල් වෙලා
    ඩොක්ටර් කිව්ව ඉක්මනට bone graft එකක් කරන්නෝන කියල
    පටක බැංකුවෙන් අස්ථි පැකට් දෙකකුත් ගත්ත
    ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න එතන කපල බලද්දි ලේ ඇවිල්ල. එයාලට සැක හිතිල පිලිකාවක් කියල
    ඊට පස්සෙ අස්ථි බද්ධ කරන එක පැත්තක තියල එතනින් සාම්පල් ටිකක් අරන් යැව්ව ලැබ් එකට පිලිකාවක්ද කියල බලන්න
    අපි ඒ ටිකේ හරි දුකෙන් හිටියෙ, අම්ම එහෙම හරියට යාච්ඤා කෙරුව
    පස්සෙ රිසල්ට් එක ආව. පිලිකාවක් නෙමේ
    ආයෙත් එතනම කපල ඔපරේෂන් එක කරල අස්ථි බද්ධ කෙරුව
    fibula එකෙන් අඟල් 4ක් විතර කෑල්ලකුත් අරං එතන පුරවන්න. එක්ස්රේ එක බැලුවම තේරෙනව ඒක කූරක් වගේ අස්සට ගහල තියෙන හැටි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • කොයි කාලේද ලගදිද

    Ps. Pollen gahuwa ?
    දැං අවුරුදු දෙකකට වැඩියි
    එදා අහම්බෙන් ඕක හම්බුණේ නැත්තං, අස්ථිය ඔතනින් කඩල යනකං දන්නෙ නෑ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    rIsyk0J.jpg

    bone tumer එකක්
    නංගිගෙ කකුලට පොල්ලකින් ගහල ඒක එක්ස්රේ කරනකොට මේක හදිසියෙ දැකල තියෙන්නෙ
    අස්ථිය බොල් වෙලා
    ඩොක්ටර් කිව්ව ඉක්මනට bone graft එකක් කරන්නෝන කියල
    පටක බැංකුවෙන් අස්ථි පැකට් දෙකකුත් ගත්ත
    ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න එතන කපල බලද්දි ලේ ඇවිල්ල. එයාලට සැක හිතිල පිලිකාවක් කියල
    ඊට පස්සෙ අස්ථි බද්ධ කරන එක පැත්තක තියල එතනින් සාම්පල් ටිකක් අරන් යැව්ව ලැබ් එකට පිලිකාවක්ද කියල බලන්න
    අපි ඒ ටිකේ හරි දුකෙන් හිටියෙ, අම්ම එහෙම හරියට යාච්ඤා කෙරුව
    පස්සෙ රිසල්ට් එක ආව. පිලිකාවක් නෙමේ
    ආයෙත් එතනම කපල ඔපරේෂන් එක කරල අස්ථි බද්ධ කෙරුව
    fibula එකෙන් අඟල් 4ක් විතර කෑල්ලකුත් අරං එතන පුරවන්න. එක්ස්රේ එක බැලුවම තේරෙනව ඒක කූරක් වගේ අස්සට ගහල තියෙන හැටි
    යාච්ඤා කෙරුව kiyaanne kallathoni d ubala
    යාච්ඤා කෙරුව හරියන්නේ නැ බන් මයිත්‍රී භාවනාව කරන්න කියපන් නංගිට
    මොනා වුනත් සුපත්වේවා
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    rIsyk0J.jpg

    bone tumer එකක්
    නංගිගෙ කකුලට පොල්ලකින් ගහල ඒක එක්ස්රේ කරනකොට මේක හදිසියෙ දැකල තියෙන්නෙ
    අස්ථිය බොල් වෙලා
    ඩොක්ටර් කිව්ව ඉක්මනට bone graft එකක් කරන්නෝන කියල
    පටක බැංකුවෙන් අස්ථි පැකට් දෙකකුත් ගත්ත
    ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න එතන කපල බලද්දි ලේ ඇවිල්ල. එයාලට සැක හිතිල පිලිකාවක් කියල
    ඊට පස්සෙ අස්ථි බද්ධ කරන එක පැත්තක තියල එතනින් සාම්පල් ටිකක් අරන් යැව්ව ලැබ් එකට පිලිකාවක්ද කියල බලන්න
    අපි ඒ ටිකේ හරි දුකෙන් හිටියෙ, අම්ම එහෙම හරියට යාච්ඤා කෙරුව
    පස්සෙ රිසල්ට් එක ආව. පිලිකාවක් නෙමේ
    ආයෙත් එතනම කපල ඔපරේෂන් එක කරල අස්ථි බද්ධ කෙරුව
    fibula එකෙන් අඟල් 4ක් විතර කෑල්ලකුත් අරං එතන පුරවන්න. එක්ස්රේ එක බැලුවම තේරෙනව ඒක කූරක් වගේ අස්සට ගහල තියෙන හැටි
    ඕකට legal action ගනින් කව්ද මස්සිනාද ගහලා තියෙන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • ඕකට legal action ගනින් කව්ද මස්සිනාද ගහලා තියෙන්නේ
    පොල්ලෙන් ගැහුවෙ කකුලෙ පහලට
    ඕක වෙනම සීන් එකක්. කාලයක් තිස්සෙ අස්ථිය දිරන්න ඇති එතන
     
    • Like
    Reactions: narihashan

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පොල්ලෙන් ගැහුවෙ කකුලෙ පහලට
    ඕක වෙනම සීන් එකක්. කාලයක් තිස්සෙ අස්ථිය දිරන්න ඇති එතන
    අස්ති දිරද්දි කක්කුම් එනව බන් ජොඉන්ට් වලින්. නන්ගිට දනිල නද්ද එහෙම එකක් :eek:
     
    AnuradhaRa

    Well-known member
  • අස්ති දිරද්දි කක්කුම් එනව බන් ජොඉන්ට් වලින්. නන්ගිට දනිල නද්ද එහෙම එකක් :eek:
    දැනිල දැනිල
    කොහෙද කල් දදා ඉඳල ඩෙක්ටර් කෙනෙක්ට පෙන්නන්න