අපේ නංගිව ගලවගන්න විදියක් නෑනෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    56,802
    1
    38,334
    113
    mokakda ban nangi remand ekata giya case eka.

    ayi remand kare ?
    දැං අපේ නංගි ඔහෙට වෙලා අවුරදු 10 ක් විතර වෙනවනෙ
    මස්සිනාගෙ නංගිට ලමයෙක් ඉන්නව මිනිහ දාල ගිහින්
    අපේ නංගි තමා මුංවයි මුංගෙ ලමයයි බලාගත්තෙ
    දැං ලමය ලොකුයි ටිකක්. කිසිම පිලෙවෙලක් නැති ගෑනු ලමයෙක්
    නංගි සැර වෙනවලු ගේ දොර පිලිවෙලකට තියා ගන්න කියල
    මුං ඒක ලමයට හින්සා කරනව බනිනව කියල පොලිසියෙ පැමිනිල්ලක් දාල (වෙන මොකක් හරි ඇරියස් එකකට වෙන්න ඇති)

    ඔය කෙල්ල පොඩි කාලෙ හරියට ලෙඩ වෙනව
    ඒ දවස්වල මස්සිනයි නංගියි තමයි මහ රෑට බේත් ගේන්න ලමයවත් එක්කං ඩොක්ටර්ස්ල ගානෙ යන්නෙ
    ඕකුන්ට අදින්න ඇදුම් පවා අරන් දුන්නෙ නංගි
    මුළු පඩියම වියදම් කෙරුවෙ උන්ට. අපේ නංගිට ලමයිනුත් නෑ
    රටට ලෝකෙට නය වෙලා හිටපු අහිගුණ්ටක පවුලක් බං..

    අන්තිමට නොකරපු වරදකට සතියකට වඩා රිමාන්ඩ් එකේ හිටිය
     
    Last edited:

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,305
    3,475
    113
    Srilanka

    nangi badalada inne
    nathnam living together da
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,802
    1
    38,334
    113
    nangi badalada inne
    nathnam living together da
    බැදල දැං අවුරුදු 5 කට වැඩියි
    ඊට කලින් අරූ ලිවින් ටුගෙදර් වගේ තමා
    බදින්න වුවමනාවක් නෑ
    බදිනවනං අපේ අම්මලාව අත අරින්නලු. උගෙ නංගිගෙ ලමයා බලා ගන්නලු.. කොන්දේසි ගොඩයි
     
    • Sad
    Reactions: AlphaVille

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,835
    34,544
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැං අපේ නංගි ඔහෙට වෙලා අවුරදු 10 ක් විතර වෙනවනෙ
    මස්සිනාගෙ නංගිට ලමයෙක් ඉන්නව මිනිහ දාල ගිහින්
    අපේ නංගි තමා මුංවයි මුංගෙ ලමයයි බලාගත්තෙ
    දැං ලමය ලොකුයි ටිකක්. කිසිම පිලෙවෙලක් නැති ගෑනු ලමයෙක්
    නංගි සැර වෙනවලු ගේ දොර පිලිවෙලකට තියා ගන්න කියල
    මුං ඒක ලමයට හින්සා කරනව බනිනව කියල පොලිසියෙ පැමිනිල්ලක් දාල (වෙන මොකක් හරි ඇරියස් එකකට වෙන්න ඇති)

    ඔය කෙල්ල පොඩි කාලෙ හරියට ලෙඩ වෙනව
    ඒ දවස්වල මස්සිනයි නංගියි තමයි මහ රෑට බේත් ගේන්න ලමයවත් එක්කං ඩොක්ටර්ස්ල ගානෙ යන්නෙ
    ඕකුන්ට අදින්න ඇදුම් පවා අරන් දුන්නෙ නංගි
    මුළු පඩියම වියදම් කෙරුවෙ උන්ට. අපේ නංගිට ලමයිනුත් නෑ
    රටට ලෝකෙට නය වෙලා හිටපු අහිගුණ්ටක පවුලක් බං..

    අන්තිමට නොකරපු වරදකට සතියකට වඩා රිමාන්ඩ් එකේ හිටිය
    massinage nangiy ube nangiy dennagema number pm dapan mama oka wisadala denna
    pm warenko
     
    • Haha
    Reactions: AnuradhaRa

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,305
    3,475
    113
    Srilanka
    බැදල දැං අවුරුදු 5 කට වැඩියි
    ඊට කලින් අරූ ලිවින් ටුගෙදර්වගේ තමා
    බදින්න වුවමනාවක් නෑ
    අපේ අම්මලාව අත අරින්නලු. උගෙ නංගිගෙ ලමයා බලා ගන්නලු.. කොන්දේසි ගොඩයි

    Sad to hear this,.

    Bt mchn as a brother in law you have to be more manlier than him.

    unge pakkali wada karanna yanna epa. gona part wennath epa unge family eka issaraha,
    gedara ewuntath kiyahan hamoma issaraha ube adupadu e gewal wal ayath ekka kiyanna yanna epa kiyala,.

    uba silent ona thanadi withark katha karana dial ekak weyin
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,802
    1
    38,334
    113
    හොදම හරිය තාම උඹලට කිව්වෙ නෑ
    මස්සිනා සයිකො පිස්සනෙ
    ඌ කරපු පිස්සු වැඩ දෙකකට නඩු දෙකක් ඌටත් තියෙනව
    මට ඒව උඹලට කියන්න බෑ
    අපේ නංගි මිඩ්වයිෆ් කෙනෙක්නෙ
    ජොබ් එක හරියට කැපවීමෙන් කරන නිසා ලොකු රෙපියුටේෂන් එකක් තියනෙව අපේ නංගිට
    මූ ඒකටත් ඔලුව උදුමවාගෙන ඉන්නෙ
    මූට නඩු දාල තියෙන්නෙ එහෙ MOH එකේ ලොකු ඩොක්ටර් සහ තව මිඩ්වයිෆ් කෙනෙක්

    දැං මූ රෙද්දෙ රෙවිල ඉන්නෙ

    තව සීන් එකක් මුගෙ ජොබ් එකත් නැති වුණා මිනිහෙක්ට පාට් එක දාන්න ගිහින්
    මූ දැනන් හිටියෙ නෑ ඒ මිනිහ දල කාරයෙක් කියල

    අපේ නංගි තමා බං කන්න අදින්න දුන්නෙ මෙච්චර කල්
    එහෙම නංගිව තමා රිමාන්ඩ් කෙරුවෙ

    දැං ආයෙ රිංගන්න එනව ලෝක අපහසෙන් බේරෙන්න
    බොරුවට අපේ නංගිට සලකනව වගේ පෙන්නන්න හදන්නෙ
    නංගිටත් ලොකු ඔපරේෂන් එකක් කෙරුවනෙ
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,656
    4,685
    113
    එලකිරි හන්දිය

    ආත්මේ මාරු කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. උබට මේ ආත්මේදිම විසදලා ඉවර කරන්න බැරි තරමේ ප්‍රශ්ණ ගොඩක් තියෙන්නේ.

    CC: @asanka+++ @tharakaf @nevermindNevergiveup

    Special CC: @Walter White (for 9 inches community representation.)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,105
    113
    41
    ආත්මේ මාරු කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. උබට මේ ආත්මේදිම විසදලා ඉවර කරන්න බැරි තරමේ ප්‍රශ්ණ ගොඩක් තියෙන්නේ.

    CC: @asanka+++ @tharakaf @nevermindNevergiveup

    Special CC: @Walter White (for 9 inches community representation.)
    Muladima uthtgare dunna, u kamathi na
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,802
    1
    38,334
    113
    පකයගෙ සංවර්ධන නිලධාරී පට්ටමත් ගහල ගියා
    අන්තිමට සේරම බර වැටුණෙ නංගිට
    මගෙ නංගිව රිමාන්ඩ් කරපු එකනං මම කවදාවත් අමතක කරන්නෙ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,802
    1
    38,334
    113
    ah ehema ekak unada.. :oops:
    ඇයි බං උඹ දන්නෙ නැද්ද
    මේකෙ ඉන්න නංගි මල්ලි කෙනෙක්ට විරුද්ධව කතා කෙරුව කියල මට බැන්න මුං ඔක්කොම
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    41,870
    1
    4,316
    113
    39
    හත් ඉලව්වෙ!
    ඇයි බං උඹ දන්නෙ නැද්ද
    මේකෙ ඉන්න නංගි මල්ලි කෙනෙක්ට විරුද්ධව කතා කෙරුව කියල මට බැන්න මුං ඔක්කොම
    man danne na ban...mata interest topics witharai balanne...umbath topic ekak thamai hama welema welalenna hadana nisa meke indan ude indan ra wenakan dawas 365 ma.. :rolleyes2:
     
    • Sad
    Reactions: AnuradhaRa