අපේ නංගිව ගලවගන්න විදියක් නෑනෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    Ehemanm massinata 45 wath athi ne? Ecchara wayasa nam mokada uu nangita gahanne?
    වයස ඇති ඌට 42-43 ක් විතර
    නංගිව රිමාන්ඩ් කරනකං උඩ බලං හිටිය කිව්වම තව මොන කතාද බං
    අපී එකීට ලැජ්ජාවක් නෑ
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,231
    1,563
    113
    වයස ඇති ඌට 42-43 ක් විතර
    නංගිව රිමාන්ඩ් කරනකං උඩ බලං හිටිය කිව්වම තව මොන කතාද බං
    අපී එකීට ලැජ්ජාවක් නෑ
    Ithin massina neweda nangi remand karanna policiyata complain kare?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    Ithin massina neweda nangi remand karanna policiyata complain kare?
    ඌත් සම්බන්ධයි
    උගෙ අම්මයි නංගියි, පට්ට බැල්ලියො දෙන්න තමා වැඩේ කෙරුවෙ
     
    Last edited:
    • Wow
    Reactions: Chimpanzee Putha

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    උබ නැගිටපං ඊට පස්සෙ බලමු අනක් උන් ගැන
    රස්සාවක් නොකෙරුවට මම ගෑනුන්ට වහල් නෑ
    ඒ ගැනයි කිව්වෙ මම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    සීතල දවස් + වැස්ස + කෝපි එකක් + අනුරාධගේ එලකිරි ත්‍රෙඩ් එකක් !


    සැප සැප තමයි.... දිව්‍යලෝකේ සැප විඳින්න තියෙන්නේ.
    කරෝල කඩේ හෙට දාන්න බැරි වෙයිද මංද බං
    වැස්සනෙ
    පට්ට ආතල් හැබැයි මට කඩේ දැම්මම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,030
    1
    36,859
    113
    අපේ අම්ම ස්වාමි කෙනෙක් ගාවටත් ගියා
    ගෙදර හැමදාම හවසට නංගි වෙනුවෙන් ඔරසං කියනව
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    ගලවගන්න කියල එකක් නෑ, ඔය වහල්වීමට ලක්වුනාට පස්සෙ ගෑනු ගලවගන්න බැහැ.
    මොන තරමේ ජරා වැඩ කරන මිනිහෙක් පස්සෙ වුනත් යනව...
    ගැලවෙනව නම් ඒක එයලගෙ වැඩක්... අපිට බැහැ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,955
    113
    Pun Reaction GIF
    You got the joke
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    3,867
    6,067
    113
    Nangita lamay nadda wena mokuth prashana nadda mage yaluwek innawa rata gihin awilla homagama.kamathinm kiyapnn set karanna
     
    • Like
    Reactions: AnuradhaRa

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,458
    9,360
    113
    එක විසදුමයි තියෙන්නෙ. නංගිව වලතරට බන්දලා දීපන්. ඌ උගේ පාඩුවේ ඉදියි. නංගි නංගිගේ පඩුවේ ඉදියි.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,574
    5,803
    113
    No Where
    ගෙදරට වෙලා අම්මගෙ පැන්ෂන් 1න් කකා බිබී Online කොත්තු කන්න හිඟන නිකමෙක් කියන ඒවා මොකාද බන් අහන්නෙ???:rolleyes::rolleyes::rolleyes::rolleyes: