අපේ නෙවෙයි. සමාජ අදහස්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අපේ නෙවෙයි. සමාජ අදහස්

    A/L වලින් පසු ඉගෙන ගත යුත්තේ මොවුන් විතරද?
    පුද්ගලීකරනයට විරුද්ධ මොවුන් SAITM / SLIIT එක වහන්න කියනවා. ඒත් Campus Out වුණ ගමන් පුද්ගලික බෙහෙත් ශාලා අරිනකොට ඒ පුද්ගලීකරනය හොඳයි?

    එහෙනම් රජයේ රොහල් වලට ඉඩ දීල පුද්ගලික බෙහෙත් ශාලා අරින්නෙ නැතුව ඉන්න හෝ පිනට බෙහෙත් දෙන්න. තමන්ගේ වාසියට සාමන්‍ය ජනතාවගේ කාලය නාස්ති කරන ඔබලා උපාධි ගත්තත් හෙට රට පාලනය කරන්න සුදුස්සන් නොවේ !!!

    මගෙත් නෙවෙය් FB එකෙන් ගත්තේ :lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    [SIZE="4"]පව් HNDA උන් උන්ට degree සමානතාව දෙන්න කියල පාරට බැහැපු එකට ගැහුවේ
    එදා ගැහුවේ නැත නම් අද මේ කාලකන්නි ටිකට ඔලු පැලෙන්න කන්න වෙන්නේ අද උන්ට නම් ඔලු පැලෙන්න ගහන්න තිබ්බේ අපරාදේ ගහල නැහැ නේ [/SIZE]

    [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t1.0-9/12036824_491759644331726_8100341491868050208_n.jpg?oh=7fa262c0ac7c2740acf33b055a76f2b0&oe=56B58893

    12115683_727221624049740_4880941590516204327_n.jpg
    [/IMG]
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඉගෙනීමෙදි කුහක වෙන්ඩ හොඳ නෑ..එතෙන්දි නෙමේ හැම තැනදිම...දෙයක් පිහිටන්නෙ එතකොට