අපේ නෙවෙයි. සමාජ අදහස්
A/L වලින් පසු ඉගෙන ගත යුත්තේ මොවුන් විතරද?
පුද්ගලීකරනයට විරුද්ධ මොවුන් SAITM / SLIIT එක වහන්න කියනවා. ඒත් Campus Out වුණ ගමන් පුද්ගලික බෙහෙත් ශාලා අරිනකොට ඒ පුද්ගලීකරනය හොඳයි?
එහෙනම් රජයේ රොහල් වලට ඉඩ දීල පුද්ගලික බෙහෙත් ශාලා අරින්නෙ නැතුව ඉන්න හෝ පිනට බෙහෙත් දෙන්න. තමන්ගේ වාසියට සාමන්ය ජනතාවගේ කාලය නාස්ති කරන ඔබලා උපාධි ගත්තත් හෙට රට පාලනය කරන්න සුදුස්සන් නොවේ !!!
මගෙත් නෙවෙය් FB එකෙන් ගත්තේ