අපේ පරණ නාට්‍යය රූපවාහිනියේ රෑ 9 ට පරණ නාට්ටි යනවා, මම සාමාන්‍යයෙන් සිංහල,හිංදි ,දෙමළ නාට්ටි බලන්නෙ නෑ , හැබැයි අද බැලුනා නිකමට , මේවා නම් මාර ලස්සනයි, කියලා වැඩක් නෑ තාත්වික බවින් නම් කියලා වැඩක් නෑ පට්ට ලස්සනයි